වසර දෙදහසකට වඩා පැරණි මිහින්තලයේ අනුලා චෛත්‍යය රුපියල් මිලියන 300කට විකුණා දැමූ බවට චෝදනා කරමින් හිටපු…
Author: iri news
ශ්‍රි ලංකා ආර්ථිකය 2026 වසරේදී 2018 කොවිඩ්වලට පෙර පැවති සාමාන්‍ය තත්වයට යනවා – බ්ලූම්බර්ග්
බ්ලූම්බර්ග් ඉකොනොමික්ස් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලබන වසර වන විට,…
‘ගෝඨාගෝගමට’ පහර දුන්නාට දේශබන්දු සැකකරුවෙක් කරයි
‘ගෝඨාගෝගමට’ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු…
ජාතික අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ දමමින් සේවක අයවැය සහන පනත සම්මත වෙයි
සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ බහුතරයකින් සම්මත කර ගැනිණ. පනත්…
පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් වෙලා – නාමල් රාජපක්ෂ
පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වී තිබෙන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීමට කැබිනට් අනුමැතිය
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ…
තෙල් ලීටරකයට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීමට රජය සූදානම් වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමෙන් පසු ඉන්ධන මත පනවා ඇති රුපියල්…
එල්ල වූ චෝදනාවලට දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට පත් වෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ දී ඔහුව වරදකරු කර…
රජයට මුදල් පාඩු කිරීම ගැන සජින් වාස්ගේ වාසියට දුන් තීන්දුව අභියාචනාධිකරණය බල රහිත කරයි
මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාව සිටිය දී ටෙන්ඩර් කැදවීමකින් තොරව, මිහින් ලංකා සමාගමට අවශ්‍ය බිම්…
රිය වැරදි කරන රියැදුරන්ට ලබන වසරේ සිට යළිත් පුහුණු පාඨමාලාවක්
මහා මාර්ගයේ සිදු කරන වැරදිවලදී අධිකරණය විසින් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන රියැදුරන් ලබන වසරේ සිට පුහුණු පාඨමාලාවකට…
බිත්තර මිල තවත් රුපියල් 02කින් පහල දැමීමට නිෂ්පාදකයින් තීරණය කරයි
බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව…
ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීමේ ගම්මන්පිලට එරෙහි නඩුව නොවැම්බර් 21 යළි කැදවයි
ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු-ට අයත් රුපියල් ලක්ෂ දෙසීයකට වඩා වැඩි වටිනාකමකින් යුතු…