මෙවැනි අතකොළුවක් වුණු ආණ්ඩුවක් ඉතිහාසයෙවත් බිහි වී නොමැති බව සර්ව ජනබලය පක්ෂයේ පත් කළ මන්ත්‍රි දිලිත්…
Author: iri news
ඉතිහාසයේ පළමුවරට සිදු කළ කුලියාපිටිය රෝහලේ කොඳු ඇට පෙළේ සැත්කම සාර්ථක වෙයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට කුලියාපිටිය ශික්‍ෂණ රෝහල විසින් සුෂුම්නාව ආශ්‍රිත කොඳු ඇට පෙළේ සැත්කමක් සාර්ථකව සිදු කර…
ඛණිජ තෙල් සංස්ථාව කෝටි 2,213ක් ලාභ ලබයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 08 ඇතුළත රුපියල් කෝටි 2,213ක ලාභයක් ලැබූ…
බයි කදවුර දිනනවා කියන්නේ, ජනතාව දිනනවා කියන එක – නාමල් රාජපක්ෂ කියයි
සිය ප්‍රතිපත්ති යන්නේ ජනතාව සමඟ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රටේ…
මාමණ්ඩි පාතාලයෙක් කියා කිව්ව නාලිකාවට එරෙහිව ඩි.වී චානක නඩු දමයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි…
අයිස් එක්ක හමුවුණ සම්පත් මනම්පේරි ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම් – මහජන ආරක්ෂක ඇමති කියයි
මීට දින කිහිපයකට පෙර මිද්දෙණිය ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සම්පත් මනම්පේරි, හිටපු අමාත්‍ය ජොන්ස්ටන්…
පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බ දාන්න එපා කියන්න – මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඉල්ලයි
පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද(25) පාර්ලිමේන්තුවේදී රීති…
සම්පත් මනම්පේරිව ASP රොහාන් ඕලූගලට බාර දෙයි
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය…
මට තියෙන්නේ නිසි ලෙස ඉපැයූ වත්කම් පමණයි – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
තමා සහ පවුලේ අයගේ වත්කම් සියල්ල නියමිත ආකාරයෙන් උපයාගත් ඒවා බවත් ඊට නියමිත ලෙස බදු ගෙවා…
අලුත් නීතියෙන් කොණ්ඩය කැපීම, ගවුමේ වාටිය ලිහීම, සපත්තු පොලිෂ් හිසේ ගෑම ආදී දඬුවම් පාසලේදී තහනම්
දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ රැඳවුම් නිවාසවලදී ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් දඬුවම් කිරීම, නොසලකා හැරීම ඇතුළු…
බස්නාහිර ප්‍රයිවට් බස්වල ටිකට් නොදෙන කොන්දොස්තරලාට ලබන 01 සිට දඩ ගහයි
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන්ගන්නා මගීන්ට දඩ ගැසීමේ ක්‍රියාවලියක් ඔක්තෝබර් 01වැනිදා සිට ප්‍රථම…
දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත්, දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි – ජනපති අනුර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් කියයි
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක…