විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය ජූනි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 635.7 ක මුදල් ප්‍රමාණයක්…
Author: iri news
ජූනි 26 වන දා සිට රාජිත ගෙදර නෑ, දවස් 15 ක් එකත් වැඩ නෑ – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
කිරින්ද වරායේ වැලි කැනීමේ කොන්තරාත්තුවක් කොරියානු සමාගමකට ලබා දීම හරහා රජයට රුපියල් කෝටි දෙකක වඩා වැඩි…
මාලඹේ ස්ලිට් ආයතනය යළි මහපොළ යටතට ගන්නවා,පාඨමාලා සහනදායි මිලට දෙනවා – ඇමති වසන්ත කියයි
ස්ලිට් ආයතනයේ භාරකාරත්වය මහපොළ අරමුදල වෙත යළි ලබාගන්නා බවත් එහි ආදායමෙන් මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාණය වැඩි කිරීමටත්…
පැවති පාලනයන්ට වඩා දැන් තියෙන පාලනය යහපත් – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි
පැවති පාලනයන්ට වඩා, අනිවාර්යයෙන්ම වත්මන් රජය යහපත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.…
කිරි ලීටර් 100 ඉක්මවන ගොවිපොළ 1200ක් ඇරැඹෙයි
කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් අරඹන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය…
ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් ගන්න ඉල්ලුම වේගයෙන් ඉහළට
ඩයලොගේ සහ මොබිටෙල් ආධිපත්‍යය බිද දමමින් ස්ටාර්ලින්ක් සදහා දිගින් දිගටම ඇණුවුම් ලැබෙන බව මේ වනවිටත් තහවුරු…
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් …
කොටුව ස්ටේෂන් එක ළග ටැක්සි මාෆියාවට වැට බදින්න පොලිසිය වැඩට බහියි
පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන විටදී දැක්කා කොටුව දුම්රිපොළ ළග ත්‍රීරෝද රථ රියදුරන්ගේ ඒකාධිකාරය නිසා මෙතනින්…
එක්සත් රාජධානිය මෙරට ඇගළුම් ඇතුළු භාණ්ඩ සදහා තීරු බදු ලිහිල් කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් තවත් භාණ්ඩ තීරුබදු රහිතව එක්සත් රාජධානියට ඇතුළු වීමට හැකියාව පවතින බව එක්…
අත්‍යවශ්‍ය ඖෂධ අමෙරිකාවේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙරටට සපයා දීමට ජූලි චංග් එකඟ වෙයි
අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට මෙරට අමෙරිකානු තානාපතිනි…
පොලිස් ලොක්කන් තුනකට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන එල්ල වෙයි
පාතාල මර්දන කටයුතු වලට දායකවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඩුබායි පාතාලයෙන් පසුගිය දිනවල මරණීය තර්ජන දුරකතන…
ශ්‍රි ලංකන් ගුවන් නිල ඇදුමෙන් සම්මුඛ සාකච්ඡාවට ඇවිත් – හෂාන්ගේ බිරිද අප්සාරිට ශ්‍රි ලංකන් සමාගම නඩු දාන්න යයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකන් ගුවන්…