ශ්‍රී ලංකාව මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති තීරුබදු අතරින් මුල් තීරුබදු වලට වඩා විශාලතම තීරුබදු අඩු…
Author: iri news
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රි ලංකාවට පැනවූ තීරු බද්ද 44% සිට 30% දක්වා පහළ දමයි
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30%…
මෙරට හිර ගෙවල් උතුරයි,ඉඩ තියෙන්නේ 12,000කට – දැන් 33,000ක් ඇතුළේ
බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් පමණ වුවත් මේ වනවිට රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව 33,000ක් පමණ…
රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්නැයි අධිකරණය නියෝග කරයි
අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් “රාජාංගණයේ හාමුදුරුවෝ”…
පොලී අනුපාත තවත් ලිහිල් කළ හැකියි – මහ බැංකු අධිපති කියයි
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට හැකියාවක් පවතිනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසිනුයි මේ…
සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය පනියි – සංචාරක ආදායම ඩොලර් බිලියන 1.7 ඉක්මවයි
2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති…
පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබදව දැන සිටි බව විමර්ශනවලින් අනාවරණය වෙයි
මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණ වී…
නිතීවිරෝධි වී 8 රථය ගැන ප්‍රකාශයක් ලබා දීම සුජීව සේනසිංහ මඟහරියි – රටිනුත් පිට වෙයි
රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු වී එයිට් වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කර ඇති…
මහියංගනයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් – පොලිසිය හෙළි කරයි
මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් වැලඳී ඇතැයි තහවුරු වී තිබේ. බදුල්ල දිස්ත්‍රික් (111) සහකාර…
රට විනාශ කළ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජනපති ගන්නා උත්සාහය අගයනවා – කාදිනල් හිමි කියයි
දීර්ඝ කාලයක් රට විනාශය කරා මෙහෙය වූ දේශපාලන සංස්කෘතිය රටෙන් සදහටම ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර…
එළැඹෙන ගිම්හාන සෘතුව සදහා ගමනාන්ත වෙන් කර ගැනීමට ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි
ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවතම වෙන් කිරීමේ (බුකින්) දත්ත අනුව, ලංකාව…
ඉතිහාසයේ පත්වූ දුර්වලම පාලකයා පැන්නූ ජනතා අරගලයට අදට වසර 03ක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරි ජනතා අරගලයට අදට වසර 03ක් සම්පූර්ණ වෙනවා. එය ඉතිහාසගත වන්නේ…