දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහාය වීම සඳහා තවත් බේලි පාලම් 10ක තොගයක් ශ්‍රී ලංකාවට…
Author: iri news
විභාග නැතුව රස්සා දෙන්න පුළුවන්,ඒ කාලේ මමත් දුන්නා – රාජිත සේනාරත්න
විභාග නැතුව රැකිය ලබා දිය හැකි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටී. ඒ කාලේ තමන්ද…
අත්අඩංගුවේ සිටින සමන් ඒකනායක හමු වී හිටපු ජනපති රනිල් මාලිමා මැති ඇමතිවරුන්ගේ දූෂණ වංචා ලිපිගොනුවක් ඉල්ලයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් වරයා ලෙස කටයුත-ු කළ සමන් ඒකනායක මහතා පසුගිය දා අත්අඩංගුවට…
දිට්වා කුණාටුව නිසා වසා දැමූ සුන්දර රිවස්ටන් අද සිට යළි විවෘත කරයි
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින්…
2026 ඉන්දිය අයවැයෙන් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඉන්දිය කෝටි 300ක් වෙන් කිරීමට තීරණය කරයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කිරීමට 2026 ඉන්දීය අයවැයෙන් යෝජනා – ඉන්දීය…
සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට විමල් වීරවංශත් යයි
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන…
සිරිමාවෝ විදුහල්පතිනිය පිහිනුම් සංචිතයේ දරුවන්ව පාසලෙන් දොට්ට දමයි
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පිහිනුම් සංචිතයේ සිසුවියන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විදුහල්පතිනිය විසින් ඉතා පහත් අන්දමින් සැලකූ…
කියපු බොරු ඇත්ත කරන්න පොලිසිය සහ නිතීපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා – නාමල් කියයි
කියපු බොරු ඇත්ත කිරීමට පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නට උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත් කරයි
ගම්පොළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මාරු…
ශ්‍රි ලංකා ආර්ථිකය ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් දැන් පෙන්නනවා – මහ බැංකුව කියයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය වර්ෂයේ (2025) අගභාගයේ දී ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වුවද දැනට පවතින ඉදිරි…
මාව අපේ අම්මව හිරේ දැම්මත් ආණ්ඩුවේ වැරදි වහගන්න බෑ – නාමල් රාජපක්ෂ කියයි
”මාව, අපේ අම්මව හිරගෙවල්වල දැන්මත් ආණ්ඩුවේ වැරදි වහගන්න බෑ. වහගන්න පුළුවන් කියලා හිතෙනවා නම්, කරලා බලමුකො”…
මාරාන්තික උපවාසයේ නිරත විරෝධතාකරුවන් හමුවීමට සජිත් යයි
තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භකර තිබෙන මාරාන්තික උපවාසය…