ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු පර්යන්ත 2024 දෙසැම්බර් 31 වන විට බහලු මිලියන 2.4 කට අධික…
Author: iri news
ඉරටත් උඩින් හිටියට කමක් නෑ,මල්ලිවනම් නිදහස් කරන්නේ නෑ – නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ
මෙරට ප්‍රධාන පෞද්ගලික නාලිකා කිහිපයක් ජාතික ජන බලවේග රජයට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙන…
මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණු මාධ්‍ය හිමිකරුවෙක්,ඒ ගෞරවය මට දෙන්න – දිලිත් ජයවීර
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණු මාධ්‍ය හිමිකරුවෙක් බවත් ,ඒ ගෞරවය මට ලබා දෙන පවසමින් දෙරණ මාධ්‍ය…
එක දැලයි, මඩු මාළු කිලෝ 8000යි – මාළු තොගය ලක්ෂ 60කට විකුණයි
මුලතිව් දකුණු වෙරලේ තිරුක්කායී ප්‍රදේශයේ ධීවරයින්ගේ දැලකට මඩු වර්ගයේ මසුන් කිලෝ 8000 ක් පමණ 9 දා…
CLEAN SRI LANKA රථවාහන මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා
CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. මේ…
පෙබරවාරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළට
එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ…
ඉක්මනට අපට ආණ්ඩුව ගන්න වෙයි,මේ දවස්වලට ඒකට සූදානම් වෙනවා – කබීර් හෂීම්
පවතින තත්ත්වය මත හැකි ඉක්මනින් පමණක් තමන් ඇතුළු කණ්ඩායමට ආණ්ඩු බලය ගැනීමට සිදුවනු ඇතැයි සමගි ජන…
2023 දී චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 3823ක අතිකාල දී ඇති බව හෙළි වෙයි
සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි…
මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට
2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අදාළ පනත් කෙටුම්පත දෙවන වර…
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු වේගවත් කරයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනම් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන…
දුෂ්කර කාලයකින් පසු අද ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටිනවා – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ
දුෂ්කර වසර කිහිපයකින් පසුව අද ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම ට්‍රිලියන 04 ඉක්මවා යයි
මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම 2024 වසරේ දී රු. ටි්‍රලියන 4 සීමාව…