නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත…
Author: iri news
මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා – දිල්කා සමන්මලී කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේ කරට අත…
හිටපු ජනාධිපතිලාට දුන් ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද සිට ඉවත් කරයි
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි…
සතොස – වී අලෙවි මණ්ඩලය සහ සමූපය ඉදිරියේදී වී මිලදී ගැනීම අරඹනවා – ඇමැති වසන්ත
සහල් මෙට්‍රික් ටොන් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කළ හැකි සතොස හා වී අලෙවි මණ්ඩලය…
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පන්තියේ දරුවන්ට ටියුෂන් ලබා දීම තහනම් කරයි
තමන් උගන්වන පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම, බස්නාහිර පලාතේ සියළු පාසල් ගුරුවරුන්ට තහනම් කර තිබේ. ඊට…
මෙම වසරේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවයි
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇති…
හිටපු ජනපති රනිල් තම චරිතාපදානය ලියන්න යයි
තමන්ගේ වසර 50 ක දේශපාලන ජීවිතය අළලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය චරිතාපදානය රචනා කිරීමට…
අඩු මිලට මත්පැන් දෙනවා කියූ කතාවට ජාතික සංඝ සම්මේලනය විරුද්ධ වෙයි
අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා…
ජැක්සන් ඇන්තනීගේ බෑනා කසුන් අත්අඩංගුවට ගත්තාට පොලිසියේ තිදෙනෙක් මාරු කරයි
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු…
ජනපති අනුරගේ මැණීයන් තවමත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ගන්නවා – අනුරාධපුර රෝහල කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මෑණියන් මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටින…
පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන් බව හෙළි වෙයි
පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත…
ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි – හිටපු ඇමති විමලවීර කියයි
ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය…