බදු මුදල් මෙමස 26 වැනිදා වනවිටදී ගෙවීමට අපොහොසත් වුවහොත් කිසිදු දඩ සහනයක් ලබා නොදෙන බවත්, මේ…
Author: iri news
මේ ආණ්ඩුව ගත් ණය ප්‍රමාණය අඩුයි – වෙරිටේ රිසර්ච් කියයි
පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත් සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ…
කතානායක ධුරය පොලොන්නරුවට – වෛද්‍ය ජගත් වික්‍රමරත්නට නව කතානායක ධුරය
ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර…
පසුගිය රජය සමයේ ගෙන්නූ බාල ඖෂධ වර්ග 08ක් ඉවත් කරයි
ඖෂධ වර්ග අටක ගුණාත්මකභාවය අඩුවීම නිසා(quality Failure) පසුගිය සතියෙහිදී භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා…
ලසන්ත – තාජුඩීන් යළි ගොඩගනියි – සියළු ඇත්ත එළියට ගන්න යයි
පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතී. ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම…
ඊළග පාප්තුමා තෝරන අවසන් 12ට මැල්කම් රංජිත් කාදිනල් තේරෙයි
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට තේරී…
උත්සව සමයේ බිත්තර මිල රුපියල් 35 සීමාවේ තියාගන්න බිත්තර නිෂ්පාදකයින් තීන්දු කරයි
උත්සව සමයේ බිත්තර මිල සැලකිය යුතු අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය…
ජනපති අනුර පිළිගන්න ඉන්දියාවේ පාර පුරා පින්තූර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙම…
ලෝක බැංකුව දුන් මිලියන 500ක් වතුරේ – හිටපු මුදල් ඇමති පවුලක්ම සල්ලි ගසා කාලා
‘කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය’ (ASMP-Agriculture Sector Modernization Project) යටතේ වැවිලි ක්ෂේත්‍රයට අදාළව ලෝක බැංකුව ලබාදුන් ණය මුදලින්…
රන්වලගේ ආචාර්ය උපාධිය ගෙන්න ජපානයට යයි
දැනට ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන කථානායක අසෝක රන්වල මහතාට ඇතැයි කියන ආචාර්ය උපාධියට… අදාළ සහතිකය ජපානයේ…
2019 සිට 2024 දක්වා කෝටි 17,000ක මාළු ලංකාවට ආනයනය කල ඇති බව හෙළි වෙයි
2019 සිට 2024 සැප්තැම්බර් මස දක්වා වසර පහයි මාස 09ක කාලය තුළදී මෙරටට රුපියල් කෝටි 17,441.3ක මාළු…
නොවැම්බර් අවසන් වනවිට මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4% කින් ඉහළට – මහ බැංකුව
සහල් ආනයනයට අවසර දීමත් සමඟ මෙරටට ගෙන්වූ සහල් තොග අතරින් බහලුන් තුනක අඩංගු සහල් පරිභෝජනයට නුසුදුසු…