නව ආණ්ඩුව විසින් ලබන වසර (2025) සඳහා ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් නව ක්‍රමවේදයකට අනුව රාජ්‍ය සේවක…
Author: iri news
බෝම්බ බියක් නිසා ඉන්දිය ගුවන් යානයක් කටුනායකට ගොඩ බස්වයි
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ. මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara…
ඉන්දියාවේ ටාටා සමාගමෙන් සුව සැරියට නව ගිලන් රථ 50ක් දෙයි
මෙරට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවා සඳහා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ…
මහ හොරුන්ගේ වත්කම් – දේපළ පවරා ගන්න නව ආයතනයක් පිහිටුවන්න රජය තීරණය කරයි
දේශපාලනඥයන් හෝ වෙනත් තැනැත්තන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් සහ දේපළ රාජසන්තක කොට පවරා ගැනීම සඳහා…
මෙරට ප්‍රමාණවත් ලෙස කෑමක්වත් නොලැබෙන පිරිස 24%ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස( ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන…
ආදායම් බදු ගෙවන්න බැරි අයට නොගෙවා ඉන්න අවස්ථාව දෙයි
ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම…
උඩු ගුවනේ නියමුවන්ගේ වැසිකිලි වලියෙන් ශ‍්‍රී ලංකන් ශ්‍රේණිගත කිරීම්වල පහලට දමයි
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල්…
ජනපති අනුර අද මැතිවරණ වේදිකාවට – මාලිමාව තංගල්ලෙන් සටන අරඹයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධිපති අනුර…
හිටපු ජනාධිපතිලා දෙන්නෙක් වාහන 29ක් බාර නොදෙයි – ඇම්බියුලන්ස් එකකුත් අරන් ගිහින්
හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් රජයේ වාහන 29 ක් අනීතිකව භාවිතා කරන බව වාර්තා වේ. එම වාහන නැවත…
දීර්ඝ කාලයක් මැති ඇමතිලාගේ සේවකයින් ලෙස සිටි පොලිස් නිළධාරීන්ට යළිත් පුහුණුව දෙයි
දීර්ඝ කාලයක් තිස්සේ මැති ඇමැතිවරුන්ගේ සේවකයන් ලෙස සිටි ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන්…
බිද වැටුණු ව්‍යාපාර යළි පණ ගන්වන්න මුදල් ලබා දීම අරඹයි
බිඳවැටුණු ව්‍යාපාර යළි බලගැන්වීම සඳහා ගනුදෙනුකරුවන්ට සහාය වීමට සෑම බැංකුවකම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහිටුවන…
භාණ්ඩ පහකට අලුතෙන් බදු පැනවීමක් සිදු කළේ නෑ – රජය කියයි
භාණ්ඩ වර්ග පහක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් සිදුකර…