භාණ්ඩ පහකට අලුතෙන් බදු පැනවීමක් සිදු කළේ නෑ – රජය කියයි

භාණ්ඩ වර්ග පහක් සඳහා වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් සිදුකර ඇත්තේ 2023 වසරේ ඔක්තෝබර් 14 දා වසරක කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය පසුගිය ඔක්තෝබර් 13 දා සිට දෙසැම්බර් 31 දා තෙක් දීර්ඝ කිරීම පමණක් බවත් රජය පවසයි. එසේම පරිප්පු සඳහා ක්‍රියාත්මක වන ශත 25ක බදු අනුපාතය එලෙසින්ම ක්‍රියාත්මක බවත් රජය පවසයි. 

image 1b571e416f Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *