තීරණාත්මක තීන්දු කිහිපයක් ගන්න ලොව කුඩාම කැබිනට් මණ්ඩලය රැස් වෙයි

අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පවත්වනු ලබන පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වීමට…

මෙරට ආහාර උද්ධමනය -0.3% දක්වා වේගයෙන් පහළට

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය…

වසර දෙකකට පසු මාසික ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන…

රුපියල ශක්තිමත් කරමින් ඩොලරය 293 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…

උත්සව නොමැතිව ක්‍ර්‍රීඩා මධ්‍යස්ථාන 05ක් විවෘත කරන්න අගමැති දැනුම් දෙයි

ක්‍රීඩා මධ්‍යස්ථාන පහක් කිසිඳු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ක්‍රීඩා…

අද රාත්‍ර්‍රියේ ඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට මාස් පතා සිදු කරන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතය. ඒ අනුව…

ස්වාධීන රූපවාහිනිය ගුණාත්මකභාවයෙන් යුතු ටෙලිනාට්‍ය ඉල්ලයි

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ටෙලි නාට්‍ය මිල දී ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය තීරණය කර තිබෙනවා. ඒ…

තාඹුගලගෙන් කප්පම් ඉල්ලූ මැති ඇමති ලැයිස්තුව අනාවරණය වෙයි

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට…

සා.පෙළ දිවයිනේ පළමු 10 දෙනා අතරට ආ එකම සිසුවා

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු දසදෙනා අතර සිටින්ගේ එක් සිසුවෙකු…

ෂෙඩ්වලින් බදු අය කරලා නෑ – රටට කෝටි 30,000ක් අහිමි වෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පුද්ගලික අංශයට පවත්වාගෙන යාමට ලබාදී තිබෙන ඉන්ධනහල්වලින් බද්දක් අය කිරීමට ගත්…

බදු නොගෙව්වොත් අද සිට නඩු පවරයි

2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු නියමිත දිනට ගෙවීමට කටයුතු නොකළහොත් ඊට මාසයකට සියයට 2.5 ක…

දෙමව්පියන්ව දරුවන්ගේ අධ්‍යාපනයට යන අධික වියදමින් නිදහස් කළ යුතුයි – අගමැති හරිනි අමරසූරිය

අධ්‍යාපනය සඳහා වැය වන අධික මුදල් බරින් දෙමාපියන් නිදහස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…