CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. මේ…
Author: iri news
පෙබරවාරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළට
එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ…
ඉක්මනට අපට ආණ්ඩුව ගන්න වෙයි,මේ දවස්වලට ඒකට සූදානම් වෙනවා – කබීර් හෂීම්
පවතින තත්ත්වය මත හැකි ඉක්මනින් පමණක් තමන් ඇතුළු කණ්ඩායමට ආණ්ඩු බලය ගැනීමට සිදුවනු ඇතැයි සමගි ජන…
2023 දී චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 3823ක අතිකාල දී ඇති බව හෙළි වෙයි
සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි…
මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට
2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අදාළ පනත් කෙටුම්පත දෙවන වර…
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු වේගවත් කරයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනම් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන…
දුෂ්කර කාලයකින් පසු අද ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටිනවා – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ
දුෂ්කර වසර කිහිපයකින් පසුව අද ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම ට්‍රිලියන 04 ඉක්මවා යයි
මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම 2024 වසරේ දී රු. ටි්‍රලියන 4 සීමාව…
දේශපාලන පළිගැනීම්වලට ලක්ව අසරණ වූ අය වෙනුවෙන් පොහොට්ටුවෙන් නීතිඥ කාර්යාලයක්
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි හිටපු…
රංජිත් මද්දුමබණ්ඩාරගේ බාප්පා ධර්මදාස බණ්ඩත් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් අරන්
තමන් පසුගිය දා හෙළි දරව් කළ, ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් හිටපු දේශපාලනඥයන්ගේ ලයිස්තුවේ නම් සදහන්…
සිවිල් ඇදුමින් බස් රියදුරු වැරදි ඇල්ලීම නතර කරන ලෙස බස් ගැමුණු ගෙන ආ යෝජනාව පොලිසිය ඉවත දමයි
සිවිල් ඇදුමින් බස් රියදුරු වැරදි ඇල්ලීම නතර කරන ලෙස බස් ගැමුණු ගෙන ආ යෝජනාව වැඩ බලන…
කොටස් වෙළදපොල අද යළිත් ඉහළට යයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 99.37කින් ඉහළ ගොස් 15,954.01 ලෙස සටහන්ව තිබෙනවා.…