අලුත්කර නොහැකි සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත…
Author: iri news
පොහොට්ටු මන්ත්‍රී කරුණාදාස සජිත්ට සහාය දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පා.ම කරුණාදාස කොඩිතුවක්කු සජිත් ප්‍රේමදාසට සහය පළකරන බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරමින්, විපක්ෂයේ…
සතොස ආයතනය රුපියල් මිලියන 93ක ලාභයක් වාර්තා කරයි
ලංකා සතොස සමාගම 2024 පළමු මාස හය තුළ මිලියන 93ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව නිවේදනය…
තලතා අතුකෝරාල මන්ත්‍ර්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි
සජබ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීනි තලතා අතුකෝරාල විශේෂ ප්‍ර්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ
අයිස් ගැසූ 7 ශ්‍රේණියේ සිසුවෙක් සිහි විසඥ වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි
වවුනියාව නගරයේ ජනප්‍රිය දෙමළ පාසලක හත්වන ශ්‍රේණියේ සිසුවෙකු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් සිහි විසඥ වී ඊයේ…
කුඩු අල්ලන්න ඉන්න පොලිසියේ දෙන්නෙක් කුඩු කිලෝ එකක් එක්කම අල්ලයි
හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය…
නාමල් අනුරාධපුරයෙන් අද මැතිවරණ සටන අරඹයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජන රැලි මාලාවේ පළමු…
මං එදා 117ට දුන්න පෙට‍්‍රල් අද 350යි – පාඨලී කියයි
රාජපක්ෂලා සහ රට බංකොලොත් කරන්න දායක වෙච්ච කට හැකර නඩයයි බිංදුවට බස්සන්න සැප්තැම්බර් 21 අවස්ථාවක් එනවා’…
අපි පාතාලයට ණයත් නෑ , බයත් නෑ – අනුර කුමාර කියයි
මත් උවදුරෙන් පාතාලයෙන් මේ රට ගලවා ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…
හිටපු ජනපති මෛත්‍රී පාස්කු වන්දි මුදල සම්පූර්ණ ගෙවා අවසන් කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක…
අනුර තිස්ස කුට්ටිආරච්චිගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලයි
තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ඇතුළු දෙදෙනෙකුගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය…
ඉදිරි පැය 36 දී ලංකාවට තද වැස්සක් එයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (20) සවස…