මූල්‍ය අර්බුධයකට සහ ණය අර්බුධයකට මුහුණ පා සිටින පකිස්තානය ජූලි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) නව…
Author: iri news
8 හැවිරිදි සිසුවා පාසලේ පන්ති කාමරයට ගිනි තියයි
ආණමඩුව ප්‍රදේශයේ විදුහලක සංගීත කාමරය ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේම 8වන ශ්‍රේණියේ සිසුවෙකුගෙන්…
දරුවා අමතක වී අම්මා බස් රථයෙන් බැස යයි
පාසල නිමවා සිය බාල වයස්කාර දරුවා සමග බසයෙන් නිවස බලා ගමන් කරමින් සිටි මවකට නිවස ආසන්නයේදී…
රනිල්ට තවත් දරුණු පරාජයක් – මනෝ ගනේෂන්ගේ සහාය සජිත්ට
දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර…
ධම්මික පෙරේරා හෙට පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම් කරන්න සියල්ල සූදානම්
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ඊට…
ලංකාවේ තරුණයන් වෙනුවෙන් අමිල ජපානයේ කාර්මික පාසලක් දාන්න යයි
යමක් පටන්ගන්නා විට එය අසාර්ථක වේ යැයි ඔහු නිකමටවත් සිතන්නේ නැත. ඒ ඕනෑම දෙයක යහපත් ආකල්පය…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සදහා පොලිය 10% දක්වා ඉහළ දමයි
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩල…
වාසුදේව නානායක්කාර දේශපාලනයෙන් සමු ගනියි
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. මේ…
තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කෞතුකාගාරයට යවයි
මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරඟ කිරීමට යොදාගත්…
සේවකයෙක් අතරුදහන් වුණා කියා දුම්රිය අංගන සේවකයින් වර්ජනයක් අරඹයි
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයෙකුගේ අතුරුදන්වීමක් හේතුවෙන් සෙසු සේවකයින් අද (06) දිනයේ සේවයෙන් ඉවත් වී තිබෙනවා. දුම්රිය…
පාර්ලිමේන්තුවේ පිල් මාරුවට කාර්ය මණ්ඩලය සූදානම් වෙයි
අදින් (06 වැනිදා) ඇරැඹෙන පාර්ලිමේන්තු සතිය තුළ පිල්මාරුවක් සිදුවිය හැකි බැවින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඊට සූදානම්…
අරගලකරුවෝ බංග්ලාදේශ නායකයාගේ නිවසත් ගිනි තියයි
අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති…