සුරාබදු ආදායම බිලියන 200ක් වාර්තා කරයි – 120 වසරක ඉතිහාසයේ වැඩිම ආදායම එයයි

2024 වසරේ 11 – 30 දින වන විට සුරාබදු රුපියල් බිලියන 200 ඉක්මවූ ආදායමක් රැස්කිරීමට සමත්ව…

ජනපති නියෝගයෙන් මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලබාදීම අත්හිටුවයි

මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙන බව…

රටින් ගෙනා ආ පළමු සහල් තොගය වෙළදපොලට මුදා හරියි

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඊයේ (11) දිනයේ මෙරටට…

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න යයි

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී…

කොටස් වෙළෙ­ඳ­පොළ මිල දර්ශ­ක­වල කැපී­පෙ­නෙන වර්ධ­න­යක් සිදු වෙයි

මිල දර්ශ­ක­වල කැපී­පෙ­නෙන වර්ධ­න­යක් අත් කර ගැනී­මට කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ ඊයේ (11) සමත්ව තිබේ. ඒ අනුව…

වාර්තා තබමින් දෙසැම්බර් පළමු සතියේ සංචාරකයින් 40,000ක් ලංකාවට එයි

දෙසැම්බර් පළමු සතිය තුළ සංචාරක පැමිණීම් 41,191 ක් වාර්තා කර ඇති අතර සංචාරක කර්මාන්තය අඛණ්ඩව දියුණු…

ආර්ථිකය සුබ අතට හරවමින් විදේශිකයින් ඩොලර් මිලියන 33ක සුරැකුම්පත් මිලදී ගනියි

පසුගිය සතියේ දී ඩොලර් මිලියන 33කට අධික විදේශ ආයෝජන මෙරට රාජ්‍ය සුරැකුම්පත් වෙත ගලා ආ බව…

මහින්දගේ ආරක්ෂකයින් 116ක් ඉවත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ්…

අත්හිටවූ සියළුම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානය තීරණය කරා – ජපන් තානාපති කියයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය ඇතුළු අත්හිටුවා ඇති සියලු ව්‍යාපෘති යළි ඇරඹීමට ජපානය තීරණය කර තිබෙන බව…

පැතිර යන හදුනානොගත් උණ රෝගයෙන් මිය ගිය ගණන 05 දක්වා ඉහළට

යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට…

වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයේ වැඩ බාර ගනියි

වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයේ වැඩ බාර ගැනීම අද දිනයේදී සිදු විය.

කෝටි 138ක බදු අහිමි කළ මනුෂගේ විද්‍යුත් වාහන බලපත්‍ර මගඩිය ගැන විගණනය හෙළි කරයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට  මෙරටට විද්‍යුත්වාහන  ගෙන්විමේ  යෝජනා ක්‍රමය යටතේ  ආනයනය කර තිබු  විද්‍යුත් වාහන  510 සදහා  පමණක්…