බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාබයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය…
Author: iri news
ජවිපෙ බලය සහිත අකුරැස්ස සමුපකාරය ලාභයෙන් කෝටි 17ක වෙන්කර මහල් 5ක රෝහලක් හදන්න යයි
2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක්…
හෝමාගමට පළමුවරට බාර් එකක් එයි – අභිමානය නැති වූ බව භික්ෂුන් කියයි
මත්පැන් හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත්…
ජනාධිපතිවරණය නතර කරන 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති දැනුම් දෙයි
ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන්…
බංග්ලාදේශය යුද පිටියක් කරමින් නිදහස් සටන නමින් දැවැන්ත අරගලයක් ඇරඹෙයි
බංගලදේශයේ ඇතිවී තිබෙන දැඩි ගැටුම්කාරී තත්ත්වය මත අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා තිබේ. විශ්ව…
අනුරාධපුර සහ පොලොන්නරුවේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් කරයි
උතුරු මැද පළාතේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පාසල් කාලය තුළ හා පාසල් වෙලාවෙන් පසු…
මෙරට රා මදින්නෙකුට රු. 380,000ක මාසික වැටුපක් දෙයි
තම සමාගම යටතේ සේවය කරන රා මදින්නෙකු, පසුගිය මාසයේ දී රු. 380,000 ක වැටුපක් ලබා ගෙන…
ශ්‍රි ලංකා රුපියල දුර්වල කරමින් ඩොලරය තවත් වේගයෙන් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
තුන් අවුරුද්දක් හිරේ ගිය පොහොට්ටු කුරුණෑගල නගරාධිපතිගේ සිර දඩුවමට අවුරුද්දට බස්සයි
බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය ලෙස හදුනාගෙන තිබුණු ගොඩනැගිල්ලක් කඩා බිද දමා ඩෝසර් කිරීම සම්බන්ධව පවරා…
ජනපති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වෙයි
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය…
තිස්ස අත්තනායකට රිය අනතුරක් – තුවාල ලබා රෝහල්ගත කරයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල…
ශ්‍රි ලංකාවේ ප්‍රබල භූකම්පන සිදු නොවන බව මෙරට භූ විද්‍යාඥයින් කියයි
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදු වුවද ප්‍රබල භූ කම්පන හට ගැනීමේ හැකියාවක් නොමැති බව…