මේ වසරේ (2024) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59කින් වර්ධනය…
Author: iri news
ජාතික ලැයිස්තුව නිසා සජබයේ සමගිය බිදෙයි
සමගි ජන බලවේගයට හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහ සඳහා අපේක්ෂකයන් පත් කිරීම සම්බන්ධයෙන්…
ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති IMF වෙත කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත…
ජනපති අනුර දෙසැම්බරයේ ඉන්දියාවට යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බව විදේශ කටයුතු අමාත්‍ය…
මෙය අසාමාන්‍ය ජනවරමක් – විමල් වීරවංශ
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට…
ඩොලරය 285 දක්වා තවදුරටත් වේගයෙන් පහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
රවී කරුණානායක සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එයි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ…
දූෂිත පොලිස් ලොක්කන් ඇල්ලීම අරඹයි – මීගමුව පොලිස් පාලන ස්ථානාධිපතිනියත් අල්ලයි
මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ. මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය…
කංචන විජේසේකර සහ ප්‍ර්‍රමිත සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට දාන්න යයි
මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත්…
ආචාර්ය හරිනි අමරසූරිය අගමැති කරමින් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති…
ආණ්ඩුවේ මන්ත්‍රීන් වැටුප් නොගෙන වැඩ කරන්න තීන්දු කරයි
ජාතික ජන බලවේගයෙ යටතේ මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියළුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා…
දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට 10 දෙනකුගේ කමිටුවක්
කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට නව…