කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට නව රජයේ අවධානය යොමුව තිබේ.
මේ විශේෂ කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා, ව්‍යාපෘති, ටෙන්ඩර් පටිපාටි යනාදිය අධීක්ෂණයට ලක් කරනු ඇත.
දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.