මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ.…
Author: iri news
මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 21ක් එයි
මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 21ක් Shantha Padmakumara Manjula Suraweera Arachchi Padmasiri Bandara…
මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනියි
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු එහිදී…
නවක මන්ත්‍රීවරුන්ට දින 03ක වැඩමුළුවක් පාර්ලිමේන්තුවෙන්
දස වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්පාදය සම්බන්ධව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම්…
මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයෙන් පමණක් වෛද්‍යවරුන් 15 ක් එයි
මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයෙන් වෛද්‍යවරුන් 15 ක් Dr Nalinda Jayatissa Dr Nihal Abeysinghe Dr Rizvie…
එජාපය බලය රැකගත් මැදකොළඹත් ගිලිහෙයි
නොකඩවා තම බලය එක්සත් ජාතික පක්ෂය විසින් රැකගත් මැදකොළඹ ප්‍රේමදාස බලකොටුව මෙවර ජාතික ජනබලවේගය විසින් තමන්…
පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි – ජනපති අනුර කියයි
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක්…
අශේන් පරාදයි – ඇපත් කැන්සල් වෙයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු සමාජ ජාල ක්‍රියාකාරී අශේන් සේනාරත්න මහතා පරාජයට පත් වී…
අගමැතිනි හරිනි අමසූරිය ඉතිහාසයේ වැඩිම මනාප ලබා ගනියි – මනාප 655,289ක් ගනියි
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය…
එම්.ඒ සුමන්තිරන් පරාජයට පත් වෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ යාපනය දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල මෙසේය. ජාතික ජන බලවේගය ඉලංගෙයි තමිල් අරසුකච්චි…
මාලිමා අලුත් ආණ්ඩුවෙන් ලොකු තීන්දුවක් – සියළුම හොරු අල්ලන්න දැල එලයි
නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණනයන් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. පසුගිය…
මනූෂ,රමේෂ්,කංචන සහ මහින්ද අමරවීරට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි
හිටපු ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට මෙවර පාර්ලිමේන්තුව වරම් අහිමි වී තිබේ. ඒ අනූව කංචන විජේසේකර,මහින්ද…