‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය…
Author: iri news
කොළඹ ජීවත් වෙන්න අමාරු වෙයි – උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි…
ශ්‍රි ලංකා රුපියල නැගී එන රටවල මුදල් ඒකක අතින් පළමු ස්ථානයට එයි
බ්ලූම්බර්ග් දත්තවලට අනුව ශ්‍රී ලංකා රුපියල නැගී එන රටවල මුදල් ඒකක අතින් ශක්තිමත්ම මුදල් ඒකකය ලෙස…
තරගකාරීත්වය සමග සයිනොපෙක් සිපෙට්කෝ හා සමානව අඩු කරයි
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ…
ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක් – සම්මානනීය කලාකුරු වසන්තට පිහිට වන්න
සම්මානනීය කලාකරු වසන්ත විට්ටච්චි මහතා දැඩි ලෙස රෝගාතුරව KDU රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ ප්‍රතිකාර සඳහා දෛනිකව…
ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම් අනුව නදීෂා දිල්හානි ලොකෙන්ම 23 වැනි තැනට පත් වෙයි
ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක…
හිඟා කෑම නීතියෙන්ම තහනම් කොට ඇති රටක යාචක සංගම් බලවත් වෙයි
මහනුවර යාචකයන්ගේ සංගමයක් පවතින බවට රාවයක් පැතිර ගියේ සුළඟේ දූවිල්ලක් පාවී යන අන්දමටය. යාචක සංගමය ගැන…
ආර් සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වනවිට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.…
අද මධ්‍යම සිට පෙට්‍රල් මිල රුපියල් 11 කින් පහළට
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ. 92 පෙට්‍රල් ලීටරයක් රු. 11 කින්,…
අධික ලෙස බීමත් වූ රියදුරා දුම්රිය නවතා බැස පළා යයි
අද (30) කොළඹ සිට මහනුවර බලා පෙව 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන්…
ඇසළ පෙරහර කාලයේ කටයුතු කරන ආකාරය දන්වනවා – මහනුවර යාචකයෝ නාගරික කොමසාරිස්ට කියයි
මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය…