සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර…
Author: iri news
දිනන්නේ කවුද ? ලෝක කුසලාන අවසන් මහා තරගය අද රාත්‍රියේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) පැවැත්වීමට නියමිතය. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
හෝටල්වල විදියට රෝහල්වලට රෝගීන්ට කෑම දෙන්න යයි
රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාර වේල වෙනස් කිරීම මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා…
හෘද රෝගියා රෝහලට ගෙන යමින් සිටි ගිලන් රථය රෝගියා පිටින්ම යළි කැඳවලා – රෝගියා ගිලන් රථයේම මිය යයි
වවුනියාව සෙට්ටිකුලම රෝහලේ ගිලන් රථයක් තුළදී රෝගියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි ලැබීමෙන් පසුව ඒ…
හිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට – ජම්පරයත් අදියි
සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බව…
කෙහෙළිය රඹුක්වැල්ලට අදත් ඇප නෑ
ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්…
බස් ගාස්තුව රුපියල් 02 කින් පහළ දමයි
ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව අවම…
හිරුණිකාට ජම්පරය ඇන්දූ නිසා පාර්ලිමේන්තු ඡන්දයට එන්නත් බැරි වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් අද නියම කළේය.…
පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා- හිරුණිකා අධිකරණයෙන් ඉල්ලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක…
අධිකරණය දුන් විශිෂ්ට තීන්දුවෙන් දැන් දුමින්දයි – හිරුණිකයි දෙන්නම හිරේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම්…
රජයේ විධායක නිළධාරීන්ට රුපියල් 25,000 කින් පඩි වැඩි වෙයි
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා…
පියුමිට ලෝකෙම දන්න බිස්නස් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්න බැරිද? – පියුමි වෙනුවෙන් පන්නිල හඬ අවදි කරයි
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්. ඊට හේතුව ඈට එල්ලව ඇති…