කෙහෙ­ළි­යගේ නම ගැලවී කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මි­කයේ නව නාම පුව­රුව විවෘත කරයි

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­ප­යට අයත් කුණ්ඩ­සාලේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය…

නිමල් සිරිපාල ද සිල්වා ලක්ෂ දෙදාහක අල්ලසක් ඉල්ලුවාද..? ජපාන තානාපති චෝදනාව ප්‍රතික්ෂේප නොකරයි

“නිමල් සිරිපාල ද සිල්වා ලක්ෂ දෙදාහක අල්ලසක් ඉල්ලුවාද..?”  ජපාන තානාපති චෝදනාව ප්‍රතික්ෂේප නොකරයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගී පර්යන්ත ව්‍යාපෘතියක…

රජයේ වනජිවී බංගලා මින් ඉදිරියට ඇමතිලාට සහ ඇදුනුම්කම්වලට දෙන්නේ නෑ – ඇමති විජිත හේරත්

රජයේ  පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යය වරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට  හා අමාත්‍යාංශ…

අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවාද? ජනපති හාල් මෝල් හිමියන්ගෙන් අසයි

වෙළෙඳපොළේ හාල් හිඟයක් පැවැතියත් රට තුළ හාල් හිඟයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.…

ජනාධිපති අනුර කුමාර සිය ජනාධිපති වැටුප අත්හරියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපති වැටුප අත්හැර දමා තිබේ. එසේ අත්හැර දමමින් එම වැටුප…

ජොන්ස්ටන් ප්‍ර්‍රනාන්දු අත්අඩංගුවට ගනියි

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

ජනපති කාර්ය මණ්ඩලයට වාහන භාවිතය සීමා කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පෙර ජනාධිපතිවරු පැනවූ කොන්දේසි වලට වඩා වෙනස් කොන්දේසි…

ජොන්ස්ටන් වහා අත්අඩංගුවට ගනු – කොළඹ මහාධිකරණය නියෝග කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටීම…

ආරුගම්බේ හි ඊශ්‍ර්‍රායල ජාතිකයින්ට එල්ල විය හැකි ප්‍ර්‍රහාරයක් ගැන තොරතුර ලැබී තිබුණා – පොලිසිය කියයි

ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ…

විදේශිය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බුද්ධි අංශ ක්‍ර්‍රියාත්මක වෙයි

විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී…

ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවයි

ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්  ආරුගම් බේ ප්‍රදේශය ට…

නිෂ්පාදනය වැඩි කර බඩඉරිඟු ආනයනය අඩු කරන්න රජය තීරණය කරයි

ලබන වසරේ ආනයනය කරණු ලබන බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර…