ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ නඩු­වේදී සාක්ෂි­කරු චූදි­ත­යින් හඳු­නා­ගනියි

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගැ­නීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් හෝමා­ගම මහා­ධි­ක­ර­ණයේ පැවැ­ත්වෙන නඩු විභා­ග­යේදී ගිරි­තලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා…

ශබ්දු දූෂණ චෝදනාවට වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනිමට බලය දෙන රෙගුලාසි එයි

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය…

ඇප පිට – සැක පිට ඉන්න අය කල­බල වුණාට ජන­තාව විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමට කැමතියි – නීතිඥ අක­ලංක උක්වත්ත

22 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගැන සංවා­ද­යෙන් නීති­ඥ­ව­රුන් කොටස් දෙක­කට බෙදුණු බවක් පේනවා. ඔබත් නීති­ඥ­ව­ර­යෙක්. ඇයි එක…

වැඩි මිලට සහල් අළෙවි කල නිව් රත්න සමාගමට මිලියනයක දඩයක් පනවයි

රජය මඟින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ චෝදනාවට වරදකරු…

පරිසර දූෂණය අවම කරන්න චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් රථ 100ක්

සාම්ප්‍රදායික ඉන්ධන භාවිත කරන වාහන මගින් සිදුවන වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව වෙත නවීන…

හොරු අල්ලන්න පටන් ගත්තේ රනිල්,මේ ආණ්ඩුව මොනවද කරන්නේ – හිටපු ඇමති වජිර අබේවර්ධන අහයි

දූෂණ විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි අර්ථකථන ඇති නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති…

ගෝඨාභය අඩියක් පස්සට ගත්තා,ඒක නිවට කමක් විදියට දකින්න එපා – නාමල් රාජපක්ෂ කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු සමයේදී තීන්දුවක් ගනිමින් අඩියක් පස්සට තැබුවේ මහජන ජීවිත නැතිකර හෝ…

වසර 15ක් වසා දැමූ ජාතික කලා භවන මේ වසරේ යළි විවෘත කරයි

වසර 15කට අධික කාලයක් වසා දමා ඇති ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සක්‍රීයව සිදුකරමින්…

ඊශ්‍රායලයේ අවහන්හල් ක්ෂේත්‍රයේ ඇතුළු වෙනත් රැකියා සදහා වෙබ් අඩවිය අගෝස්තු 10වනදා විවර කරයි

ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්‍රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී…

මහජනතාවට දෙන සේවය කාර්යක්ෂම කරන්න පොලිසිය නවීකරණය කිරිම වේගවත් කරන්න – ජනපති අනුර දැනුම් දෙයි

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම්…

ලොකු ලූණු,අර්තාපල් සහ සහල් ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් පහළ දමයි

 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 අගෝස්තු 08 වනදා සිට ක්‍රියාත්මක…

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි – ඒ අනූව ශානි හෙට සිට CID අධ්‍යක්ෂ තනතුරින් හෙට ඉවත් වෙයි

ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට…