විදෙස් සංචාරකයන් මෙරට වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද වැට් බද්ද නැවත ලබා ගතහැකි (Refund) විශේෂ…
Author: iri news
තණමල්විලෙන් කොළ පාට අයිස් හමුවෙයි
තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල අගුණකොලපැලැස්ස සූරියආර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග…
දයා ගත්තා නම් ගෝටාභයත් ගන්න – ෆොන්සේකා සජිත්ට තදින් කියයි
හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගය පක්ෂයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ උපසභාපති…
ඉන්ධන මිල අද රෑ ලොකු ගානකින් පහළට
එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍රි ලංකා රුපියල තවමත් වේගයෙන් ශක්තිමත් වෙමින් පවතින බැවින් අද රාත්‍රීයේ සැලකිය…
ලංකාවේ කළුගල් රට යවන්න අනුමැතිය ලැබෙයි
සීමාවන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. රට තුළ මේ වනවිට ඉදිකිරීම් හා…
සනත් නිශාන්තගේ රියදුරා වරද පිලිගනියි – තුන්වෙනි වාහනයක් ගැනත් හොයයි
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරණයට පත් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා කටුනායක අධිවේගී මාර්ගයේදී…
අධිවේගී මාර්ගයේ හෙමින් යන්න බෑ – වේග සීමාවක් දායි
අධිවේගී මාර්ගයන්හි ඇතැම් වාහන මන්දගාමීව ගමන් කිරීම හේතුවෙන් රිය අනතුරු සිදුවන බවත් එනිසා එය අධිවේගී මාර්ගවල…
උපකාරක පංතියට ගෙවීමට මුදල් නැති නිසා සිසුවියක් සිය දිවි නසා ගනියි
උපකාරක පංතියට ගෙවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සියදිවි හානි කරගත් 16 හැවිරිදි සිසුවියක් පිළිබඳව බදුල්ල ප්‍රදේශයෙන්…
ජවිපෙට සහ පෙරටුගාමින්ට එකතු වෙන්න බෑ – ලාල් කාන්ත
“ජවිපෙට සහ පෙරටුගාමින්ට එකතු වීමට නොහැකි හේතුව ජවිපෙ සභික කේ.ඩී ලාල්කාන්ත ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් සමග…
හාමුදුරුවෝ තරුණියන් 03 දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිහින් – පන්සලෙත් අන්තිමට ඉන්න බැරි වෙයි
රූමත් තරුණ කතුන් තුන්දෙනෙකු සමඟ ගිහි ඇඳුමෙන් විනෝද චාරිකාවක් ගිය අලුත්ගම වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි…
තම පියා සමඟ දඩයමේ ගිය 17 හැවිරිදි පුතා ඌරෙකු යැයි සිතා පියාට වෙඩි තියලා
ඊයේ රාත්‍රී 11.30ට පමණ දැදිගම ජයලත් කන්ද ප්‍රදේශයේ පිය පුතු දෙදෙනෙකු ඌරු දඩයමේ ගොස් ඇත. පියා…
මුජිබුර් රහුමාන් රෝහල්ගත කරයි
කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට…