ජපුර සරසවියේ යාචක වෙස් ගත් පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබූ අපූරු පර්යේෂණයක ප්‍රතිඵල අනාවරණය වී…
Author: iri news
දෙසැම්බරයේ ජනපතිවරණයක් තිබුණේ නම් අනුරට සියයට 50ක් – නවතම සමීක්ෂණ වාර්තාව කියයි
2023 දෙසැම්බර් මාසයට අදාළව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව ජාතික ජන බලවේගය/ජනතා විමුකිති පෙරමුණේ නායක…
කාන්තාවන්ට කෝච්චියේ,බස් එකේ ජැක් ගහන අය අල්ලන්න බුද්ධි අංශ දායි
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා…
දේශපාලනයට එන්නැයි ඉල්ලීම් කලොත් සලකා බලනවා – සනත් නිශාන්තගේ බිරිද
දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක්…
බොහෝ පාතාල අපරාධකරුවන් ඉන්නේ දේශපාලකයින් ඇසුරේ – අස්ගිරි මහා නා හිමි කියයි
පාතාලය ඇතුළු නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා කරන බොහෝ දෙනෙකු දේශපාලනඥයින් ගේ ඇසුරේ පසුවන්නන් බවත් අපරාධකරුවන් විසින්…
සනත් නිශාන්තගේ අවමගුලට ගිහින් එද්දි පොහොට්ටු සංවිධායක රිය අනතුරක
අභාවප්‍රාප්තවූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවමඟුලට සහභාගිවී ආපසු පැමිණෙමින් සිටි මාවතගම පොහොට්ටුවේ සංවිධායක කමල් පෙරේරා…
කොළඹ සරසවියේ මහාචාර්ය සමීර සමරකෝන්ගෙන් වයසට යෑම වළක්වන බෙහෙතක් සොයා ගනියි
වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය නොබෝ දිනකින් ජනතාව…
අම්මා DIG – මම ලෝයර් කියූ කත සැරයන්වරියගේ පපුවට ගහලා කුණුහරුපත් වපුරයි
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් බව පවසමින් දෙවිනුවර ඔරලෝසු කණුව අසල දෙනෝදහක් දෙනා බලා සිටියදී කලහකාරී ලෙස…
3%කින් නෙවෙයි 25%කින් විදුලි බිල අඩු කල හැකියි – මහජන උපයෝගීතා කොමිසම
විදුලි බිල 20%තික් – 25%කින් අතර මිලකින් අඩු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසමට නිරීක්ෂණය වී…
හිස් ප්ලාස්ටික් බෝතල් කිලෝවට රුපියල් 80ක් ගනියි
හිස් ප්ලාස්ටික් බෝතල් කිලෝවක් රුපියල් අසූවක උපරිම මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඊයේ…
වසර 30කට පෙර රටේම බල පෙරලියක් කර නව සන්ධානය එළියට එයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට 50%ක බහුතර බලය ලබා ගනිමින් පුටුව ලකුණ යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
මම රනිල් එක්ක උගන්ඩාත් ගියා මගේ සහයෝගය ඒ මනුස්සයාට තමයි – චාමර සම්පත්
ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ සහයෝගය හිමි වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක…