විදුලිබල මණ්ඩල සේවකයන් විසින් රුපියල් බිලියන 12 කට ආසන්න මුදලක් ණය ලෙස ලබා ගෙන ඇති බවත්,…
Author: iri news
මිල්කෝ හයිලන්ඩ් සහ NLDB ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීම තහවුරුයි – දේපල තක්සේරුවත් අරඹයි
ඉන්දියාවේ අමූල් සමාගම හා මෙරට පුද්ගලික සමාගමක් එක්ව පිහිටුවන ලද සමාගමකට ජාතික පශු සම්පත් මණ්ඩලය (NLDB)…
අනුරලා ආරක්ෂිත උපක්‍රම වෙනස් කරයි
ජාතික ජනබලවේගයේ දේශපාලන නායකයන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදයන් වෙනස් කර නව ආරක්ෂක උපක්‍රම භාවිතා…
ගහලා හිරේ ගියත් මම බයේ එන්නේ නැහැ – සනත් නිශාන්ත
ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් රැස්වීමකට සහභාගී වීමට ගිය තමන්ට නැවත හැරී පැමිණීමට සිදුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව…
මෙච්චර කල් අඩුවෙන් කාපු සතොස බිත්තරයත් ආණ්ඩුව වැඩි කරයි
සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව…
කලවම් පලා – එළවළු හොදි කන්න පුරුදු වෙමු – මහාචාර්ය අර්ජුන සිල්වා
රට තුළ එළවළු මිල ඉහළ යාම නිසා දිනපතා ආහාරයට එළවළු එක්කර ගැනීමේ අපහසුතාවයෙන් වැළකීම සඳහා සම්ප්‍රදායික…
සිවිල් ඇඳුමින් රථ වාහන පරීක්ෂා කිරීම – පොලිසියට තහනම් කරයි
මින් ඉදිරියට සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා නොකරන්නැයි පොලිසියට යළි උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
වෙඩින් අරන් ඉවරයි – හෝටල්වල ප්ලේට් එකක් 10%කින් මිල වැඩි කරයි
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇණවුම් සඳහා වන මිළ ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර…
ඔබේ ගෙවල් සහ වාහනවලට දේපල බද්දක් – අයි.එම්.එෆ් සමග රජය එකඟ වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුව ලබන වසරේ (2025) දී අලුතින් දේපළ බද්දක්…
ගම්මුන්ගෙන් සනත් නිශාන්තට විරෝධය – ගමෙනුත් පන්නයි
පුත්තලම, දළුව ගම්මානයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට සහභාගී වීමට ආ, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත…
ලංකාවේ මී හරක් ප්‍රමාණය අඩු වෙයි
මෙරට තුළ සිටි මීගවයින් සංඛ්‍යාව ගෙවුණු වසර 45 ක කාලය තුළ තුන්ලක්ෂ තිස් අට දහස් දෙසීයකින්…
ජනතාවට එදා වේල කන්නවත් සල්ලි නෑ – නිදහස් දිනයේ රජයේ සියළු ආයතනවල විදුලි අලෝකකරණය කරන්නැයි දැනුම් දෙයි
76 වන නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය…