ආනයනික ලොකු ළූණු සඳහා පැවති රුපියල් 30ක බදු මුදල රුපියල් 10 දක්වා රුපියල් 20කින් අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
එය මෙම මස 31 වැනිදා දක්වා වලංගුවේ.එසේම ආවයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 60ක විශේෂ වෙළෙඳ බද්ද ද මෙම මස 31 වැනිදා දක්වා එලෙසම පවත්වාගෙන යාමට ද තීරණය කර ඇත.