ප්‍රභාකරන්ගේ රුව ප්‍රචාරය කළ යාපනයේ දමිල පුද්ගලයෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම හේතුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් යාපනයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබදව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *