පිළිකා සෛල මර්දනයට, හිස කෙස් ගැලවීයාම වැළැක්වීමට සහ සන්ධි වේදනාව මර්දනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුන්වා දුන් නිෂ්පාදන 3 ක් සඳහා සියයට 90 කට වඩා වැඩි පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට හැකිවී තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයයේ කණ්ඩායමක් කරන ලද පර්යේෂණයකදී අනාවරණ වී තිබේ.