තමන්ගේ බලාපොරොත්තුව මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම බව ජනප‍්‍රිය සමාජ ජාලා ක්‍රියාකරු අශේන් සේනාරත්න සඳහන් කරයි. දෙරණ…
Category: Blog
Your blog category
නිල නිවාස බාර නොදෙන ඇමතිවරුන්ට හෙට සිට නඩු පවරයි
හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් පාවිච්චි කරන රජයේ නිල නිවාස නැවත භාර දීම සදහා ලබා දී තිබුණු…
සිවිලිම ජාලය තවත් පුළුල් කරමින් මොරටුව සිවිලිම Express ප්‍ර්‍රදර්ශනාගාරය විවෘත කරයි
පාරිභෝගිකයින්ට වඩාත් ගුණාත්මක හා සමීප සේවාවක් ලබාදීමේ අරමුණින් මොරටුව මොරටුව සිවිලිම Express ප්‍රදර්ශනාගාරය අංක 315, නව…
ඉදිරි අවුරුදු කිහිපය තුළ විදුලි බිල දැනෙන්න අඩුකරනවා – ජනපති අනුර කියයි
ආර්ථිකයට නව පිම්මක් ඇති කරමින් රට ඩිජිටල්කරණයට කඩිනම් පියවර විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක් – …
කොස් හිඟය නිසා බැදපු කොස් ඇටයක මිල රුපියල් 05 දක්වා ඉහළට
නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පවතින කොස් හිඟය නිසා බැදපු කොස් ඇටයක මිල රුපියල් පහක් දක්වා ඉහළ…
වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට දවසට පැමිණිලි 500ක් එයි
පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කිරීමට පත්…
අඩු මිලට සුපිරි වාහන ගන්නේ බලාගෙනයි – පොලීසියෙන් රතු එළියක්
නීති විරෝධී ලෙස එකලස් කර තිබෙන වාහන හා එහි පොත් ඉතා අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් තොරතුරු…
වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීමට සහාය වෙනවා – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ ජනපතිට කියයි
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර…
මුදල් අච්චු ගහපු වාර්තා අසත්‍යයි – මහ බැංකුව නිවේදනය කරයි
අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක්…
ජෝන් කීල්ස් නොමැතිවත් කොටස් වෙළදපොල වේගයෙන් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ඒකක 135.54 කින් ඉහළ ගිය අතර…
ශ්‍ර්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරය තවදුරටත් පහළට
රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
අලුතින් මුදල් අච්චු ගහලා නම් අනුර දිසානායකගේ අත්සන පෙන්වන්න – ඇමති විජිත හේරත්
නව රජය යටතේ මුදල් මුද්‍රණය කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත…