දුනිත් වෙල්ලලාගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ හෘදයබාධයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී පනත්…

හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කරන පනත නිත්‍යානූකුලයි,සරල බහුතරයකින් සම්මත කල හැකියි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව…

මිද්දෙණියෙන් හමු වූ අයිස් හදන රසායනික ද්‍රව්‍යට සමාන ද්‍රව්‍ය තොගයක් කදානෙන් හමු වෙයි

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවලට සමාන තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ…

පද්මෙලා සමග සෙට් වූ හිටපු මැති ඇමති අටක් හෙලිවෙයි – දුරකථන වාර්තා විශ්ලේෂණය අරඹයි

කෙහෙල් බද්දර පද්ම සහ කුඩු සලිඳු ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පුළුල් විමර්ශනවලදී…

තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය හදන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව…

පාසල් වෙලාවන් දෙකකදී ටිපර් රථවලින් සහ ලොරිවලින් ඛණිජ වැලි ප්‍රවාහනය අත්හිටුවයි

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය…

ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළට

ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළට, තවත් 15 දෙනෙකු රෝහල්ගත කෙරේ –…

ඇල්ල බස් අනතුරෙන් මිය ගිය ගණන 04ක් දක්වා ඉහළට

ඇල්ල බස් අනතුරෙන් මිය ගිය ගණන 04ක් දක්වා ඉහළට. සෙවීම් කටයුතු ඉතාමත් දුෂ්කර වී ඇති බව…

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. ඒ 15වන කණුව අසලදිය.

විජේට අභියෝග කරමින් ශ‍්‍රී ලංකා ජනාධිපති කච්චතිවු දූපතට – ඉන්දීය මාධ්‍ය කියයි

තමිල්නාඩු නළු-දේශපාලනඥයෙකු වන විජේ විසින් කච්චතීව් දූපත ඉන්දියාවට පවරා ගැනීම පිළිබඳව අදහස් මතු කිරීමෙන් දින කිහිපයකට…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව අල්ලස් කොමිසමට රැගෙන එයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර…