2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ…
Category: Business
ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් ලංකාවේ ආයෝජනයට කැමැත්ත පල කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේ දී පැවති සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා…
අතිසුඛෝපභෝගී Aida stella කොළඹට සේන්දු වෙයි
ජර්මනියේ Aida Cruises සමාගමට අයත් M.V. Aida stella අතිසුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 11 වනදා පළමු වරට කොළඹ වරාය වෙත…
ඩොලරය 284 දක්වා තවදුරටත් වේගයෙන් පහළට
ශ්‍රී ලංකා රුපියල පසුගිය සතියට සාපේක්ෂව අද (දෙසැ 16) වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව…
ඉතිහාසයේ ලබා ගත් ඉහළම අගය කොළඹ කොටස් වෙළඳපොළ යළි වාර්තා කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද නැවත වතාවක් ඉතිහාසයේ ඉහළම ස්ථානය අලුත් කරන ලදී.…
ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඒකක 14,000 සීමාව පසු කරයි
කොළඹ කොටස් වෙලදපළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගියා. ඒ…
ආර්ථිකය සුබ අතට හරවමින් විදේශිකයින් ඩොලර් මිලියන 33ක සුරැකුම්පත් මිලදී ගනියි
පසුගිය සතියේ දී ඩොලර් මිලියන 33කට අධික විදේශ ආයෝජන මෙරට රාජ්‍ය සුරැකුම්පත් වෙත ගලා ආ බව…
රට විරුවන් ලංකාවට එවූ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 06 සීමාවට ළගා වෙයි
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් 2024 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර්…
මෙරට බදු ආදායම 39%කින් ඉහළට යයි
2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820…
සංචාරකයින් ලක්ෂ 40ක් ලබන වසරේ ලංකාවට ගෙන්වන සැලසුම හදයි
සංචාරකයින් ලක්ෂ 40 ක් ලබන වසරේ මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
අයවැයෙන් වැට් බද්ද පහළට – IMF අනුමැතිය රජයට ලැබෙයි
ඉදිරි අයවැයෙන් වැට් බද්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියද…
කොළඹ කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කරයි
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය…