කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද නැවත වතාවක් ඉතිහාසයේ ඉහළම ස්ථානය අලුත් කරන ලදී.…
Category: Business
ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඒකක 14,000 සීමාව පසු කරයි
කොළඹ කොටස් වෙලදපළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගියා. ඒ…
ආර්ථිකය සුබ අතට හරවමින් විදේශිකයින් ඩොලර් මිලියන 33ක සුරැකුම්පත් මිලදී ගනියි
පසුගිය සතියේ දී ඩොලර් මිලියන 33කට අධික විදේශ ආයෝජන මෙරට රාජ්‍ය සුරැකුම්පත් වෙත ගලා ආ බව…
රට විරුවන් ලංකාවට එවූ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 06 සීමාවට ළගා වෙයි
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් 2024 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර්…
මෙරට බදු ආදායම 39%කින් ඉහළට යයි
2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820…
සංචාරකයින් ලක්ෂ 40ක් ලබන වසරේ ලංකාවට ගෙන්වන සැලසුම හදයි
සංචාරකයින් ලක්ෂ 40 ක් ලබන වසරේ මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
අයවැයෙන් වැට් බද්ද පහළට – IMF අනුමැතිය රජයට ලැබෙයි
ඉදිරි අයවැයෙන් වැට් බද්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියද…
කොළඹ කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කරයි
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය…
රුපියලේ අගය අඛණ්ඩව වැඩි වෙයි
2024 වසර තුළ දී වූ සමස්ත අතිප්‍රමාණය වීම හා අනුරූපීව 2024 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී…
Toyota Lanka වාහන වෙළඳපොළ හොල්ලයි – නවතම මිල ගණන් අඩුවට නිකුත් කරයි
ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර…
ලංකාවේ දැවැන්ත සමාගමක් වන Idea සමූහයේ සිවිලිම ගාල්ල ශාඛාවත් විවෘත කරයි
ගාල්ල සිවිලිම Express ප්‍රදර්ශනාගාරය අංක 275/A, වක්වැල්ල පාර, ගාල්ල යන ස්ථානයේදී සුභ මොහොතින් විවෘත වූ වීම…
රුපියල වේගයෙන් ශක්තිමත් වෙමින් ඩොලරය තවත් පහළට යයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (29) තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රු.295.04…