සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ගමන් කරමින් ඇත්තේ මහ පොළොවේ ඉල්ලමින් ඇති යථාර්ථය වෙත…
Category: Local News
ගෝඨාභය රාජපක්ෂගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගනියි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ, කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි නිවසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අධිකරණය…
නිතීඥ මහත්තයට ගහලා නෑ,එතුමා නිතීඥ ප්‍රජාවටම ලැජ්ජා සහගත ලෙස හැසිරුණේ – වන්නිනායක ගැන නිතීඥ මේනුකා කියයි
නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුම සම්බන්ධයෙන් මාතර, නිතීඥ මේනුකා සමරවික්‍රම මහත්මිය දැඩි විවේචනයක් එල්ල කරයි.…
නඩු වැඩ ඉක්මන් කරන්න අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කරයි
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කළ…
පියාගේ ජීවිතය අවසන් කිරීමේ උවමනාව ඒ දේශපාලන පවුලටත් තිබුණා – කජ්ජාගේ පුතා කියයි
සිය පියාගේ ඝාතනයට ජනතාවගේ සැකය එල්ල වී තිබෙන එක් පාර්ශ්වයක් වන ආන්දෝලනාත්මක දේශපාලන පවුලේ සම්බන්ධයක් තිබිය…
පොලිස් කොස්තාපල් තරින්ද ඇප මත මුදා හරියි
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප…
ටිකට් නොදී සල්ලි ගත්ත කොන්දොස්තරලා 57 දෙනෙක්ගේ වැඩ තහනම් කරයි
බස්නාහිර පළාත තුළදී මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් බස් රථ කොන්දොස්තරවරුන් 57 දෙනෙකුගේ තාවකාලිකව වැඩ තහනම්…
ගල්කිස්ස පොලිස් මුලස්ථාන පරීක්ෂක වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරි සදහා මාරු කරයි
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීමක් සිදුකර තිබෙනවා. ඒ…
සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 695ක් ලංකාවට එවයි
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා…
ගල්කිස්ස සිද්ධියේදී නීතිඥවරයෙක් පොලිස්පතිට කතා කර නෑ – පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැනත් විමර්ශනයක්
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව එම නීතිඥවරයා සහ…
සීගිරියට පඩිපෙල් මාර්ග දෙකක් ඉදි කිරීමට තීරණය කරයි
සීගිරියේ සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා ද්විත්ව පඩිපෙල් මාර්ගයක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර…
ගල්කිස්යේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක් හෙට අධිකරණයට
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින…