අධිකරණය මඟින් බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කර සිටින හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැලිකඩ…
Category: Local News
කුඩු ඡාවාරම්කරුවන්ගේ ලක්ෂ ගණනන අල්ලස් ප්‍රතික්ෂේප කරමින් කුඩ්ඩන්ව ඇල්ලූ පොලිසියට ගමෙන් උපහාර
කුඩු ජාවාරමුන් දුන් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ප්‍රතික්ෂේප කරමින් කෝටි ගණනක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු…
කොළඹ නගරාධිපතිට සටනට සර්ව ජන බලයෙන් අපේක්ෂකයෙක් – විපක්ෂය බෙදෙයි
කොළඹ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් සර්වජන බලවේගයේ රිෆ්කි බදුර්දීන් මහතා නම් කිරීමට නියමිත බව වාර්තා…
හදිසි පරීක්ෂාවකින් බස් රථ 26ක් ධාවනයෙන් ඉවත් කරයි – වාහන බලපත්‍රත් පොලිස් භාරයට
හැටන් බස් නැවතුම්පොළේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ හා පෞද්ගලික බස් රථ දිස්ත්‍රික්…
මෙරට Starlink සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන…
අනිද්දා කොළඹදී පහළින් පියාසර කරමින් එයාර්බස් A330-200 යානය ශ්‍රි ලංකන් සමග එක් වෙයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්…
මහින්දානන්ද – නලින් බලන්න දෙන්නේ මාසෙකට එක දවසයි – වැඩ පැවරීමත් අද සිට
බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ…
හිටපු ඇමති රවීගේ අභියාචනය ප්‍රතික්ෂේපයි – අල්ලස් නඩුව විභාග කරන්න අධිකරණය නියෝග කරයි
ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි. ඔහුට එරෙහිව ගොනු කර ඇති අල්ලස්…
මගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම රුපියලක්ම කප්පාදු කළා – ජනපති අනුර කියයි
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයක්ම තමා කප්පාදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර…
මත්තල ගුවන්තොටුපළ මෙහෙයුම් පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කරයි
ජාතික ජන බලවේගය (ජාජබ) ප්‍රමුඛ රජය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විවිධ කාණ්ඩ යටතේ සේවා මෙහෙයුම් සඳහා පෞද්ගලික…
මගීන් 60ක් සමග දැඩි බෑවුම් සහිත මඟක බීමතින් බසයක් පැදෙව්වැයි රියැදුරා අත්අඩංගුවට
අධික ලෙස බීමත්ව මගීන් 60ක් රැගෙන නාවලපිටිය සිට තිස්පනේ දක්වා බස් රථයක් ධාවනය කරමින් සිටි ලංගම…
ලාංකිකයෙක් තායිලන්තයේදී කුලියට ගත් ගණිකාව කාන්තාවක්මදැයි චෙක් කරන්න ගොස් ඔළුව පැලෙන්න ගුටි කයි
සෙනසුරාදා රාත්‍රියේ තායිලන්තයේ පතායා නගරයේ වෙරළ පාරේදී, ශ්‍රී ලාංකික සංචාරකයෙකුට සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් (Transgender Woman) විසින්…