අපරාධකරුවන් සහ ඔවුන් භාවිත කරන අවි ආයුධ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බව පොලිසිය පවසනවා. …
Category: Local News
පිටරටවල සහායෙන් ලංකාව සංවර්ධනය කරන ආණ්ඩුවේ ගමනට සහාය දෙනවා – සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
ජනාධිපති අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයෑම සඳහා විදෙස් රටවල උදව් ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයක්…
සිව්දින චීන සංචාරය අවසන් කරමින් ජනපති අනුර යළි දිවයිනට
සිව්දින චීන සංචාරය අවසන් කරමින් ජනපති අනුර කුමාර දිසානයක මහතා යළි දිවයිනට පැමිණ තිබේ.
දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක් අරඹයි
දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු…
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් අපි වැඩි දියුණු කරන්නයි හිටියේ – ඩී.වී. චානක
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය තම රජය විසින් සිදු කරන්නට සිටි එකක් බව…
දුමින්දට කලින් ලැබුණු වරප්‍රසාද සියල්ලම අහිමි වෙයි
බන්ධනාගාරගත කර සිටින දුමින්ද සිල්වාට වැලිකඩ බන්ධනාගාර රෝහල තුළදී විශේෂ පහසුකම් ලබා දී ඇති බව හුවා…
දුඹුරු සීනි මිල පහළ දැමීමට කරයි
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහල දැමීමට…
බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් එයි
බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි…
ක්ලීන් ශ්‍රි ලංකා පොලිස් මෙහෙයුම් නිසා රථවාහන අනතුරුවලින් මිය යන ගණන පහළට
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට…
අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 20%කින් පහළට
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට…
රජයේ වී ගබඩාවල අඩුපාඩු හදන්න ත්‍රිවිධ හමුදාව සහාය දෙයි
මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ වී අලෙවි මණ්ඩලය, සතොස සතු…
ජනාධිපති කාර්යාලයේ වාහන 29කට වෙච්ච දෙයක් නෑ – විමර්ෂණ අරඹයි
ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබුණු වාහන 29 ක් අතුරුදන්ව ඇති බවත්, ඒ පිළිබදව විමර්ශන අරඹා ඇති…