විශ්‍රාම වැටුප් ඩිජිටල් පද්ධතිය අද ජනගත කරයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධති ජනගත කිරීම අද සිදු කිරීමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී…

ගෝඨාභය රාජපක්ෂ CID කැදවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්…

ලංකාවේ ජනගහනය ලක්ෂ 2 කින් පහළට යයි

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්…

පිළිතුරු පත්‍ර ඇගයිමට ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන් හරවා යවයි

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී…

ලංකාව සංචාරකයින්ගෙන් පිරෙයි – පළමු සති දෙකට 112,000ක් එයි

ජනවාරි මුල් සති දෙකට වාර්තාගත ලෙස සංචාරකයින් 112,000ක් පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් වැඩපිළිවෙළට චීනයේ සහාය දෙනවා – චීන අගමැති

ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ”‍ ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන…

බදුල්ලේ සමස්ත භූමියෙන් 66% ක් අවධානම්ලු – ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියයි

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

වාලච්චේන කඩදාසි කම්හල යළි ආරම්භ කරයි

වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්…

වරායේ බහාලුම් නිෂ්කාෂණය වේගයෙන් ඉහළට – තදබදයත් අඩු වෙයි

බහාලුම් රථ නිෂ්කාෂණ කටයුතු මේ වන විට වේගවත්ව සිදු වන බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.…

ජනපතිගේ චීන සංචාරයෙන් ඩො.බි. 3.7ක දැවැන්ත ආයෝජනයක් ලංකාවට එයි – ගිවිසුම අත්සන් තබයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන්…

ජනපති අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක් එක් වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං  (Xi Jinping) මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති…

අන්තර්ජාලයට දමා තත්පර 42කින් දුම්රිය ටිකට් සියල්ල විකිණිලා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති හෙළි කරයි

විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක්…