පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා…
Category: Local News
අර්චුනාට රෝහලට යා හැක්කේ රෝගියෙක් ලෙස පමණයි – යාපනය රෝහල දැනුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉදිරියේදී රෝගියෙක් වශයෙන් හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට…
මනාලයා බියර් එකක් බිව්වා කියා මනාලිය කන සපා කයි – විවාහයත් නිමා කරයි
විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරනවූ…
වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව කතානායකවරයා ලෙස තෝරා ගනියි
හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්…
ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් ලංකාවේ ආයෝජනයට කැමැත්ත පල කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේ දී පැවති සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා…
දැවැන්ත පාඩුවක් – දුම්රිය නිවාසවලින් වතුර බිලට ගන්නේ රු.05යි – විගණනය හෙළි කරයි
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියකුගෙන් ජල බිල්පත්…
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයකට ඉන්දියාවේ සුවිසල් වෙෙළඳපොළ විවර කර ගැනීමට සාකච්ඡා
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA…
හෙට කතානායක තෝරන ඡන්දයට විපක්ෂයෙන් රෝහිණී කවිරත්න එයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ…
අඩු වියදමෙන් ලංකාවට විදුලි දෙන්න මෙරට විදුලිබලාගාරවලට ඉන්දියාවෙන් ගෑස් දෙයි
ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට අවශ්‍ය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) සැපයීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් දෙරටේ…
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු ජයකොඩි සිය උපාධිය පෙන්වයි
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්…
අල – පරිප්පු – කොත්තු – රයිස්වලට පාලන මිලක් ගෙන්න රජය තීරණය කරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන…
නාමල් රාජපක්ෂ නීති විද්‍යාල විභාගයට මුහුණු දුන් හැටි සොයන්න CIDයට පැමිණිල්ලක්
Namal Rajapaksa නීති විද්‍යාල විභාගයට මුහුණ දුන් ආකාරය සම්බන්ධව වන චෝදනා විමර්ශනය කරන මෙන් ඉල්ලමින් CID…