රජය ගොවි ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දුන් බව ප්‍රකාශ කළද, එය මහ පොළොවේ සත්‍යයක් නොවන බව…
Category: Local News
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවම් – සනත් නිශාන්ත ජීවත්ව සිටියේ නම් ඔහුත් හිරේ
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර…
මට සිල්ලර කඩයක් දුන්නොත් මාස 6න් සුපර් මාකට් එකක් කරන්න පුළුවන් – නලින් බණ්ඩාර
තමන්ට සිල්ලර කඩයක් දුන්නත් මාස 6කින් සුපර් මාකට් එකක් බවට පත් කිරීමට හැකියාව ඇති බව සමගි ජන බලවේගයේ…
දිට්වා සහ මැදපෙරදිග අර්බුදය මධ්‍යයේ පවා මේ පෙන්නුම් කරන ඔරොත්තු දීමේ හැකියාව විශිෂ්ඨයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
දිත්වා සුළි කුණාටුව සහ මැද පෙරදිග මත-ු වී තිබෙන අර්බුදය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින්…
උදෙන්ම ආරාධනාවක් ආවා,ආණ්ඩුව කරගෙන යන්න අනුර සහෝදරයාට උදව් කරන්නලු – තිස්සකුට්ටිආරච්චි කියයි
“උදෙන්ම ආරාධනාවක් ආවා. ආණ්ඩුව කරගෙන යන්න අනුර සහෝදරයාට උදව් කරන්නලු” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. ඒ…
ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් මැයි 19දා බත්තරමුල්ල රණවිරු ස්මාරකයේදී
සාමය උදා කිරීම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ 17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල,…
රුපියල් 100 වතුර බෝතලය 450ට විකුණු හෝටල් දෙකකට ලක්ෂ 10ක් දඩ නියම කරයි
මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය…
Paypal පහසුකම ලංකාවට නිල වශයෙන් ලබා දෙන බව Paypal සමාගම නිල වශයෙන් නිවේදනය කරයි
Paypal ලංකාවට දෙනවා කියලා දැන් Paypal සමාගම නිල වශයෙන් නිවේදනය කරා.ඒ අනූව ලංකා බැංකුව,සම්පත් බැංකුව සහ…
මේ ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න සූදානම් වෙන්න, ආණ්ඩුවට මේ රට ගොඩගන්න බෑ – විමල් වීරවංශ
වත්මන් ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “මේ ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න සූදානම් වෙන්න. ආණ්ඩුවට මේ රට ගොඩගන්න බෑ” යනුවෙනි.
සාධාරණ පරික්ෂණයක් කරොත් අපි නිදහස් වෙනවා – නාමල් රාජපක්ෂ කියයි
තමන් ඇතුළු කිසිවෙකුත් වැරදි කර නොමැති බවත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන කැඳවන ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට…
මමත් ගල් අඟුරු කොමිසමට යන්නෙ නෑ, ටිල්වින් සිල්වා වාර්තාව දුන්නා නේ – නලින් බණ්ඩාර
ගල් අඟුරු ටෙන්ඩර් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
මටත් කතා කරනවා ආණ්ඩුවට එන්න කියල,අපිට ආඩම්බරයි – චරිත් අබේසිංහ
තමන්ට ද ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා ලැබෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත් අබේසිංහ මහතා අනාවරණය…