එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත. පාලිත…
Category: Local News
මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ – රංගන ශිල්පී කළණ ගුණසේකර
වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ යැයි පිටපත් රචක…
බදු ගෙවන්නන් සංඛ්‍යාව තුන්ලක්ෂයකින් වැඩි වෙයි
මෙම වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා වූ කාලයේදී බදු ගෙවන්නන් සංඛ්‍යාව තුන්ලක්ෂ දාසයදහස් දෙසියහැට හතරකින්…
2025 දී රැකියා ලක්ෂයක් දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
2025 වර්ෂයේදී තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදෙනවා.තවත් පනස්දහසකට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබාදෙනවා යැයි…
ජනවාරි සිට ගුරුවරුන්ගේ වැටුප තව වැඩි වෙනවා – අධ්‍යාපන ඇමති කියයි
ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත…
අනුර කුමාර අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් දායි
තොරතුරු වසංකර 2007 වසරේ සිට රාජ්‍ය දේපල අවභාවිතාකරන බවට චෝදනා කරමින් ජාතික ජන බලවේගය පක්ෂ නායක…
ශ්‍ර්‍රි ලංකන් ගුවන් සේවය 45 වන වසර සැප්තැම්බර් 1 වනදා සමරයි
Boeing 707 මාදිලියේ ගුවන් යානා දෙකක් සමඟින් 1979 සැප්තැම්බර් 1 වැනිදා ආරම්භය සනිටුහන් කළ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම වසරේ සැප්තැම්බර් 1 වැනිදා 45 වැනි වියට…
පොහොට්ටු මන්ත්‍ර්‍රී ජගත් කුමාර සජිත්ට සහාය දෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්…
කොළඹ මහේස්ත්‍ර්‍රාත් අධිකරණයේ නඩු කාමරයෙන් කෝටි 24ක කුඩු පන්නයි
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ…
මාලදිවයින බංකොලොත් වෙයි – සංචිතය ඩොලර් මිලියන 395 දක්වා පහළට
මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.…
මෙරට දරිද්‍රතාවය දෙගුණ වෙලා – හියුමන් රයිට්ස් වොච් සංවිධානයත් කියයි
2022 වසරේ දී ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බව “හියුමන් රයිට්ස් වොච්”…
රටට ජනතාවට හදවතින්ම ආදරේ කරන අලුත් පාලකයෙක් අවශ්‍යයි – මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ – රන්ජන් රාමනායක කියයි
රටේ ඉන්න බහුතරයක් දේශපාලනඥයො හොරු. ඒ අයට රට ගැනවත් ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ. තමුන්ගේ බඩගෝස්තරය හොයාගන්න…