ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන…
Category: Local News
දැවැන්ත තද වැසි ගැන කාලගුණය අනතුරු අගවයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර…
හිටපු ජනපති මෛත්‍රී කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදී ස්වාධීන වෙයි
තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා…
පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා ජනපතිට එක් වෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා අද (16) ජනාධිපති රනිල්…
නාමල් රාජපක්ෂගේ ආණ්ඩුවේ අගමැති ධුරය ජොන්ස්ටන්ට
නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන්…
මාස 08ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 08 ඉක්මවා යයි
මෙම වසරේ ගෙවුණු මාස 8ක කාලයෙහි විදෙස් සංචාරකයන් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.ඉන් වැඩි දෙනෙකු ඉන්දීය…
කතිරය ලබා දීම අහෝසි කරයි – මෙවර ඡන්දයට අලුතෙන් ඉලක්කම් එයි
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ, ඉලක්කම්වලින් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම් ඒ.එල්. රත්නායක මහතා…
සජිත් අත්හැර කුමාර වෙල්ගමගේ සහායත් රනිල්ට
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම මහතා හා ඒ.එච්.එම් ෆවුසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍ර්‍රිකාව මුද්‍රණය අරඹයි
ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) දිනයේ සිට නිල වශයෙන් ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි…
ජනතාවගෙන් හොරා කෑ දේපල රජයට ගන්නවා – අනුර කුමාර කියයි
ජනතාවගෙන් හොරාකන ලද දේපළ රජයට නැවත පවරගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක…
කෝනේශ්වරම් කොවිලේ දෙවියන්ට පලඳවා තිබූ රන් තාලියක් පා සලඹක් අතුරුදන් වෙයි
ත්‍රිකුණාමලය කෝනේශ්වරම් කෝවිලේ දේව පිළිමයකට පලඳවා තිබූ රන් තාලියක් හා පා සලඹක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…
රුපියල් 50,000න් සිංගප්පූරුවට යන්න එන්න නව ගුවන් සේවයක් ලංකාවට එයි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ…