ගෝඨාභය රාජපක්ෂට යළි නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියම කළා.…

මහින්දට රාජපක්ෂට අල්ලස් මුදල් දුන් බව කියූ ශ්‍රි ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ දේහය කොල්ලුපිටියෙන් හමු වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් සොයාගෙන…

අධි­වේගී මාර්ග හා දුර ගමන් සේවා­ සදහා සුඛෝ­ප­භෝගී බස් රථ 200ක් ගෙන්වන්න රජය තීරණය කරයි

ශ්‍රී ලංකාවේ අධි­වේගී මාර්ග හා දුර ගමන් ප්‍රවා­හන සේවා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට සුඛෝ­ප­භෝගී බස් රථ 200ක්…

කළු දුම දාන වාහන ‘බ්ලැක් ලිස්ට්’ – මඟ දෙපස දුම් පරී­ක්ෂාව යළි ආරම්භ කරයි

විෂ දුම පිට­ක­රන වාහන ‘අසාධු ලේඛ­න­යට යොමු කරන බව මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. මඟ දෙපස…

නඩු දාහක් දැම්මත්, 2029 දී නාමල් ජනපති වෙන එක නවත්තන්න කිසිම ජගතෙකුට බෑ – ඉන්දික අනුරුද්ධ

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර මැයි දින රැළියේදී සිය කතාව පැවැත්වූයේ වත්මන් ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් සතුටු…

කපිල චන්ද්‍රෙස්නට ඇප දෙන්න ආ ව්‍යාජ ඥාතීන් දෙදෙනා රිමාන්ඩ්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීම සඳහා ඔහුගේ ඥාතීන් ලෙස…

මැයි 15වනදා සිට Paypal නිල වශයෙන් ලංකාවට ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම…

බයවෙන්න එපා පුතේ තිස්ස,ආගම ජාතිය රැකපන්,අපි ඔක්කොම දොළොස්වෙනිදා කොළඹ – තිස්සකුට්ටිආරච්චි සටහනක් තියයි

“බයවෙන්න එපා පුතේ තිස්ස, අපි ඔක්කොම දොළොස්වෙනිදා කොළඹ” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ…

2022 ජනතා අරගලයේ මතක සටහන් ඇතුළත් ප්‍රදර්ශනයක් කොළඹදී අනිද්දා සිට ඇරඹෙයි

2022 වසරේ ගාලු මුවදොර පිටියේදී පැවති අරගලයේ සත්‍ය සිදුවීම්, මතකයන් සහ මූලික වටිනාකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන්,…

ඇයි ආණ්ඩුව ගන්නකොට සමීක්ෂණ කරලා සංඛ්‍යා ලේඛණ එක්ක ආණ්ඩුව ගත්තේ නැත්තේ – සජිත් ප්‍රේමදාස අහයි

“ඇයි ආණ්ඩුව ගන්නකොට සමීක්ෂණ කරලා සංඛ්‍යා ලේඛණ එක්ක ආණ්ඩුව ගත්තේ නැත්තේ?” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේ‍මාදස මහතා…

නඩුව ඉල්ලා අස් කරගැනීමට ප්‍රියංකර ජයරත්න කල ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි

හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියං­කර ජය­රත්න මහ­තා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව…

රෑට නිදියන්න බයයි,උදේට නැගිටින්න බයයි. ඊයේ රෑත් මොනවා වෙලාද දන්නේ නෑ – තිස්සකුට්ටිආරච්චි කියයි

රටේ පවතින වත්මන් තත්ත්වය දැඩි ලෙස විවේචනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර…