පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 09 හැවිරිදි…
Category: Local News
දුප්පත් මිනිසුන්ට සහ පාසැල් සිසුන්ට උදව් කරන්න ඇමෙරිකාවෙන් 11 හැවිරිදි ලාංකික සිසුවෙක් එයි
ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවේ පදිංචියට ගොස් එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත්…
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය අර්ථකතනය කරන තුරු දැනට නියම කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක්…
මිහින්තලේ හිමිත් රට වෙනුවෙන් ජනාධිපති ඡන්දයට ඉල්ලන්න සූදානම් වෙයි
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන…
15 හැවිරිදි සිසුවිය සහ සිසුවා කොළඹ අල්ටයිරා ගොඩනැගිල්ලෙන් පැන මිය යයි
කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක 67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය ගොස්…
මහින්ද කහදගම එජාපයට එක් වෙයි
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙක් වූ මහින්ද කහදගම මහතා එජාපයට එක් වී තිබෙනවා.ඒ ජනාධිපතිවරයා අතින්…
පියුමි හංසමාලි පාතාල නායකයෙකුගේ මුදල් පරිහරණය කල බවට තොරතුරක් ආවා – මහජන ආරක්ෂක ඇමති
පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ…
ලංකාවේ ටියානි ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ…
නිවස සම්පූර්ණයෙන් ගිනි ගත්තත් බිලිඳා තොටිල්ලේ සුව නින්දක සිටියදී සොයා ගනියි
කිලිනොච්චියේ, පුන්නයිනීරාවි ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගියත් නිවසේ තොටිල්ලක සිටි කුඩා බිලිඳකු කිසිදු…
බලංගොඩ කස්සප හිමි අම්පිටියේ සුමනරතන හිමිගේ විදේශ ආධාර නවතා දමයි
අම්පිටියේ සුමනරතන හිමියන් විසින් සාසනයට නිගා දෙමින් සිදුකල ගී ගැයීම බලංගොඩ කස්සප හිමියන් විසින් විවේචනය කර…
විවාහ වෙන්න බෑ කිව්ව නිසා වෛද්‍යවරිය ලිංගේන්ද්‍ර්‍රය කපයි
විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින්…
ලිට්‍ර්‍රෝ ගෑස් මිල රු.100කින් පහළ දමයි
ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල…