නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ සම පැහැපත් කරවන ක්‍රීම් වර්ග අලෙවි කළ කුරියර් සේවයේ ප්‍රධානියාගෙන් අපරාධ පරීක්ෂණ…
Category: Local News
ඡන්දය කල් දාන්න ඉල්ලූ පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා ගොනුකළ…
කිරි සිරවූ බිළිඳාව රෝහල් ගේට්ටුවෙන් ආපසු හරවා යවයි – වෙනත් රෝහලක් සොයද්දි කිරිකැටියා මිය යයි
මාස 2ක බිළිඳෙකුට කිරි හිරවීම නිසා රෝහලට රැගෙන ඒමෙන් පසු අදාළ රෝහල බිළිඳාව භාර නොගැනීම හේතුවෙන්…
අල්ලස් කොමිසම කෙහෙළියට අයත් මිලියන 90ක්,ස්ථාවර බැංකු ගිණුම් 16ක් තහනම් කරයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රු. මිලියන 90කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර බැංකු…
අල,පරිප්පු ඇතුළු අතවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ. ඒ, අනුව අර්තාපල් අල…
දිවි නොතකා රියදුරු බස් රථය කන්දේ වද්දයි – මහා විනාශයක් වැලකෙයි
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ආසන්න ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක් මාර්ගයේ අසළ ඇති…
තවත් සුබ ආරංචියක් – ශ්‍ර්‍රි ලංකන් ගන්න කවුරුවත් කැමැති නෑ
රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත්…
ශ්‍ර්‍රි ලංකාවේ විදෙස් බැදුම්කරවලින් 28%ක් කපා හරියි – ගිවිසුම් අත්සන් තැබීම ළගදීම
ශ්‍රී ලංකාවේ විදේශ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. රොයිටර් පුවත්…
ඩෙවොන් නැවේ ගිය ධීවරයින් බිව්ව ඇසිඩ් සහිත විදුරු බෝතලය මෙන්න
ඩෙවෝන් -5 නැවියන් බොන්න ඇත්තේ මොනවද?පහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම මිය ගිය නැවියන් විසින් පරිභෝජනය කරන ලද…
නානකොට අනවශ්‍ය ලෙස සබන් දමා කුණු අතුල්ලන්න එපා – විශේෂඥ වෛද්‍යවරු කියයි
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම්වල අඩංගු රසදිය හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරු වන පිරිස ඉහළ ගොස්…
පෙම් සබඳතාවකුත් නෑ – මත්ද්‍රව්‍ය පානය කරලාත් නෑ – අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්න සිසුවිය සහ සිසුවා අභිරහසක් වෙයි
තම පාසල් මිතුරා ද සමග කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි මහල් නිවාසයක 67 වැනි මහලෙන් බිමට පැන සියදිවි…
සම සුදුවෙන ක්‍රීම්වලින් මෙරට වකුගඩු රෝග ඇති වෙන සංඛ්‍යාව වේගයෙන් ඉහළට
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ…