හිටපු ජනපති රනිල් GMOA වෙත ලබා දුන් ඉඩම නැවත රජයට පවරා ගනියි

නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර…

ව්‍යාපාරික ස්ථානයට හානි වුනා යැයි බොරු කියමින්, හිටපු නියෝජ්‍ය කතානායක ලක්ෂ02 ක වන්දියක් හොරට ගනියි

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන් වෙනුවෙන් රජය මගින් ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක්, ව්‍යාජ…

අසමත් නොවන අධ්‍යාපනයක් නව ක්‍රමයෙන් දරුවන්ට ලැබෙනවා – අගමැති හරිනි අමරසූරිය

පළමු ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන දරුවන්ට නව අධ්‍යාපන ක්‍රමය මඟින් තිළිණ කරන්නේ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්…

ළමයි දැනගන්න ඕනේ ගුණ ධර්ම,ලිංගික පද්ධතිය ගැන නෙවෙයි – දිනේෂ් මුතුගල –

”ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕනි ළමයි නෙවෙයි. මේක අහද්දි මට බනියි සමහරවිට. ළමයි දැනගන්න ඕනි…

කුඩු ගහන රියැදුරෙක් ඇල්ලුවොත් පොලීස් නිළධාරියෙකුට රු.10,000ක් දෙන්න පොලිස්පති තීරණය කරයි

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත්අඩංගුවට ගැනීමක්…

ඉන්දියාවේ යවා කෝටියක් වැයකර සිදුකරන ඇටමිදුලු බද්ධ සැත්කම් පහසුකම මේ වසරේ මහනුවර ජාතික රෝහලට

තැලසීමියා රෝගීන් සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මෙම වසරේදී මහනුවර ජාතික රෝහලේ ආරම්භ කරන බව…

රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව ඉන්නේ පැහැදීමකින් – IMF කියයි

අප දින දෙකක් සංචාරය කළා. රජයේ වැඩපිළිවෙළ ගැන ජනතාව ඉන්නෙ පැහැදීමකින්.. අපි ඔබට සම්පූර්ණ සහය දක්වනවා…

වතු සේවක වැටුප 1750 දක්වා වැඩි කරන ගිවිසුම හෙට අත්සන් තබයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගතවීම හෙට (30) දින සිදු කරන බව වැවිලි සහ…

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මස ලංකාවට – ජනපති අනුරට දැනුම් දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබේ.…

ආණ්ඩුවේ වංචාවල් වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නෑ – නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ වංචාවල් වහගන්න ගල් අඟුරු වංචාව වහගන්න කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නැති…

හිටපු ජනපති රනිල් බිරිදගේ උපාධි ප්‍රධානයේදී බැල්කනියේ සිටි ඡායාරූපය නිකුත් වෙයි

හිටපු ජනපති රනිල් බිරිදගේ උපාධි ප්‍රධානයේදී බැල්කනියේ සිටි ඡායාරූපය මාධ්‍යට නිකුත් ව තිබේ. එම සම්පූර්ණ ඡායාරූපය…

ගාමිණි ලොකුගේ ගෙන් හිස් වූ කැස්බෑව පොහොට්ටු සංවිධායක ධුරය පිංපොට ලබා දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රකට රජිත හිරාන් හෙවත් පිංපොං…