පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ මැතිසබෙ විවාදයේදී දේශපාලන පක්ෂ තුනක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ…
Category: Politics
අනුර ගෝ ගම ආරම්භ වෙන්නේ සෙවනගලින් – දයාසිරි ජයසේකර කියයි
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව 2022 වසරේ සිට 2024 දක්වා ජනක වක්කුඹුරගේ නායකත්වයෙන් ලාභ ලබන තත්ත්වයකට පත්…
පුද්ගලයෙකු පැහැර ගෙන ඝාතනය කළ සිද්ධියේ විමර්ෂණවලට හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු නාවික…
මීළග මහ මැතිවරණයට දේශබන්දු තෙන්නකෝන් කුරුණෑගලින් එයි
සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බව සති…
නාමල් රාජපක්ෂ සමඟ එක්ව ඉදිරි රජයක් පිහිටුවනවා – හිටපු ඇමති ජානක වක්කුඹුර
ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ එක්වී ඉදිරියේදී රජයක් ලබා ගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය…
පෞද්ගලික අංශයේ අවම ජාතික වැටුප 30,000 දක්වා ඉහළ දමන පනතට කතානායක අත්සන් තබයි
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන…
දයාසිරිට සජබ උපනායක තනතුරට කතා කළේ විහිලුවට – අජිත් පී පෙරේරා කියයි
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට ආරාධනා කළේ විහිළුවට බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
ඖෂධ හිඟය වහා විසඳන්න – යළි මෙවන් දෙයක් වෙන්න ඉඩ තියන්න එපා – ජනපති නිලධාරින්ට කියයි
ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
ජාත්‍යන්තරයේ රටවල් 100ක පිළිගන්නා රියදුරු බලපත්‍රයක් ළගදීම හදුන්වා දෙන්න යයි
ඉදිරියේදී විදෙස් රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවකට වලංගු වන ආකාරයේ රියැදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින…
විපක්ෂ නායක වෙනස් කිරීමට රහස් සාකච්ඡා
විපක්ෂ නායක ධුරය විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයෙකුට ලබාදීමට රහසිගත සාකච්ඡා ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.…
නිතර නිතර පාරවල් කඩා කරන සංවර්ධනය වහා නතර කළ යුතුයි – අගමැති හරිනි අමරසූරිය දැනුම් දෙයි
මහා මාර්ග ඉදිකිරීමේදී සහ ජල නළ එළිමේදී වරින්වර මාර්ග කඩා දමා ජනතාව අපහසුතාවට පත්කිරීම සහ මුදල්…
අනුපාතය අඩු කර ගන්න ලැබීම සතුටට කරුණක් – ආචාර්ය හර්ෂ කියයි
අමෙරිකාව මඟින් පනවා තිබූ තීරු බද්ද 30%ක් දක්වා අඩු කරගැනීමට ලැබීම තුළ යම්කිසි සාර්ථකත්වයක් තිබෙන බව…