චරිත්ට හැබැයි ඔහු මහජන ධනය කොල්ලකෑවා කියලා චෝදනා නෑ – බහුජන බලය කියයි

අල්ලස් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින චරිත් අබේසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාවල ස්වභාවය පිළිබඳව බහුජන බලය සංවිධානයේ ප්‍රියංකර මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

චරිත් අබේසිංහ මහතාට එරෙහිව දැනට එල්ල වී ඇත්තේ නීතිවිරෝධී මුදල් ගනුදෙනුවක් හෝ අල්ලස් සිද්ධියකට සම්බන්ධ චෝදනාවක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *