ෆොන්සේකාගේ මංගල රැලියට ජනතාව පස් දෙනයි – වේදිකාවේ දහයයි

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පළමු රැළිය පැවැත්විණි.

නමුත් ඒ සඳහා සහභාගි වී සිටි පිරිස දහයකටත් අඩු විය.

ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයේදී ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *