හිටපු ඇමති සරණගේ දඩුවම වසර 16ක් – අධිකරණය මාධ්‍යවේදීන්ට දැනුම් දෙයි

දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *