දිවයිනේ වැඩිම කෙට්ටු දරුවන් ගාල්ලේ බව හෙළි වෙයි

ගාල්ල දිස්ත්‍ර්‍රික්කයේ 1,4,7 සහ 10 ශ්‍ර්‍රේණීවල ඉගෙනුම ලබන පාසල් දරුවන් අතරින් 40%ක් උසට සරිලන බර නොමැති බව පෝෂණ මාසය නිමිත්තෙන් පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය 2024 වර්ෂයේ නිකුත් කළ වාර්තාවේ සදහන් වේ.

මේ ඒ පිළිබදවස සම්පූර්ණ විස්තරය පහත විඩීයෝවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *